චීනය මත යැපුණු මෙරට ආර්ථික ප්‍රතිපත්තිය නැවත ඇගයීමකට ලක් කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ජපානයේ සංචාරයක නිරත වන විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ අනෙකුත් ජාතීන් සමග ද සමීප සබඳතා ගොඩනැගීමට කටයුතු කරන බවයි. නව රජය බලයට පත්වීමෙන් පසු ප්‍රථම වරට ජපානයේ සංචාරයක නිරත වන විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මෙම අදහස් පළ කළේ එන්.එච්.කේ. රූපවාහිනි සේවාව සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින්.
පසුගිය රජය චීනයෙන් ලබා ගත් මූල්‍යාධාර මෙරට මහා පරිමාණ දූෂණවලට මුල් වූ බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ද නැවත ඇගයීමකට ලක් කෙරෙන බව පැවසූ විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ එය ආරම්භ කිරීමේදී නිසි ක්‍රියාමාර්ග අනුගමනය කර නොමැති බව පෙනී යන බවයි.
දෙවන ලෝක යුද්ධයේ අළු මතින් නැගී සිටි ජපානය සැමවිටම ශ්‍රී ලංකාවේ මිතුරෙකු ලෙස කටයුතු කළ බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියා. ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍යාධාර සහ අයෝජන ලබාදෙන ලෙස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ජපාන රජයෙන් ඉල්ලීමක් ද කළා.

Latest News
උතුරු සයිප්‍රසයට ඔබ්බෙන් මගීන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 7ක් මරුට – 23ක් අතුරුදහන්
Local
30 August 2026
නාවික හමුදාපති ඉන්දීය නිල සංචාරය නිමා කර යළි දිවයිනට
Local
30 August 2026
එංගලන්ත එක්දින තරග සංචාරය සඳහා දසුන් ශානක යළි ශ්‍රී ලංකා සංචිතයට
Local
30 August 2026
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අබලි කඩදාසි ගබඩාවක හදිසි ගින්නක්
Local
30 August 2026
සිය දෙපාර්තමේන්තුව ගැන පැතිර යන ප්‍රචාර අසත්‍යයයි - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි
Local
30 August 2026
නේපාලයේ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 788 දක්වා ඉහළට
Local
30 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් වැල්ලේ සාරංගට කුළී ඝාතන චෝදනා රැසක්
Local
30 August 2026
වැලිමඩ හයර් පොරය උණුසුම් වෙයි – දෙපාර්ශ්වය අතර තවමත් ගැටුම්
Local
30 August 2026
මම නම වෙනස් කළේ නෑ - අර්ජුන මහේන්ද්‍රන් කියයි
Local
30 August 2026
මහනුවර ඇසළ පූජෝත්සවයේ හත්දා වලියකුම ඉපැරණි චාරිත්‍රය ඇරඹේ
Local
30 August 2026