මහනුවර ඇසළ පූජෝත්සවය හා බැඳුණු අවසන් පුරාණ චාරිත්‍රයක් වන වලියක් නැටුම හෙවත් හත්දා වලියකුම ඊයේ (29) රාත්‍රියේ ඓතිහාසික මහනුවර ශ්‍රී විෂ්ණු දේවාල පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා.
මෙය උඩරට නර්තන සම්ප්‍රදායට අයත් පැරණි ශාන්තිකර්මයක් ලෙස සැලකෙනවා.
මහනුවර ඇසළ පෙරහැර අවසන් වීමෙන් අනතුරුව සාම්ප්‍රදායිකව දින හතක් පුරා මෙම චාරිත්‍රය පැවැත්වෙන අතර, පෙරහැරට සම්බන්ධ වූ නිලධාරීන්, නර්තන ශිල්පීන්, කලාකරුවන්, අලි ඇතුන් ඇතුළු සියලු දෙනාට සෙත් පැතීම සහ වස් දොස් දුරු කිරීම එහි ප්‍රධාන අරමුණක්.
සාමාන්‍ය ශාන්තිකර්මයකට වඩා මහනුවර ඇසළ පෙරහැර හා ශ්‍රී විෂ්ණු දේවාලයේ පාරම්පරික චාරිත්‍ර සමඟ සමීපව බැඳුණු සුවිශේෂී සංස්කෘතික අංගයක් ලෙසයි මෙය සැලකෙන්නේ.
ඊයේ (29) රාත්‍රියේ ආරම්භ වූ මෙම ශාන්තිකර්මය මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඒ සඳහා නාථ, කතරගම සහ පත්තිනි දේවාලවල බස්නායක නිලමේවරුන් ඇතුළු විශාල බැතිමතුන් පිරිසක්ද එක්ව සිටියා.

Latest News
කොළඹ - පේරාදෙණිය දුම්රිය ධාවනය ලබන මාසේ ඇරඹේ: රඹුක්කන - කඩුගන්නාව ඉදිකිරීම් 15 අවසන්
Local
06 September 2026
ඩෝරා යාත්‍රා අනතුරින් දිවි අහිමි වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය නිවසට
Local
06 September 2026
භූතාන සංචාරය නිමකර අගමැති දිවයිනට
Local
06 September 2026
කිරිබත්ගොඩ සතිපොළේ සඟවා තිබූ උණ්ඩ කිහිපයක් සොයාගනී
Local
06 September 2026
'අනක් ක්‍රකටෝවා' ගිනි කඳු විදාරණයෙන් ඉන්දුනීසියාවේ ප්‍රධාන ගුවන්තොටුපොළේ මෙහෙයුම් හදිසියේ අත්හිටුවයි
Local
06 September 2026
කොස්ගොඩ නිවසකට ගිනි අවියක් සහිතව ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකු සොයා පරීක්ෂණ
Local
06 September 2026
මත්ද්‍රව්‍ය සහ කඩුවක් සමග බඩෝවිට අසංකගේ ගෝලයෙක් රත්මලානේදී අත්අඩංගුවට
Local
06 September 2026
යුක්රේන යුද්ධය නිමවන්න ට්‍රම්ප්ගෙන් සාම යෝජනාවක්: නියෝජිතයින් මොස්කව්හිදී පුටින් හමුවෙයි
Local
06 September 2026
දිගන හෝටලයක ෆේස්බුක් සාදයක් වටලයි: තරුණියන් 5ක් ඇතුළු 43ක් අත්අඩංගුවට
Local
06 September 2026
රූපවාහිනී නිවේදිකා සාරා කලීෆා ඇතුළු 12 දෙනෙකුට මරණ දඬුවම
Local
06 September 2026