ගාල්ල - උණවටුන ප්‍රදේශයේදී බීමතින් අශෝභන ලෙස හැසිරුණු විදේශීය කාන්තාවක් පොලිසිය අද (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ 32 හැවිරිදි ස්විස් ජාතික කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඇය හෙට දිනයේදී ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Latest News
විදුරු බෝල අන්තර්ගත ඇසුරුමක් භාවිත කර බීම නිෂ්පාදනය කළ අයෙක්ට දඩ
Local
21 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න පත් කරයි
Local
21 August 2026
පෞද්ගලික බැංකුවේ බිලියන 13ක වංචාව : පාරිභෝගික ගිණුම්වලිනුත් මිලියන 314.5ක මුදලක් ඇදලා
Local
21 August 2026
අඟුලාන අනතුරේ නාවිකයින් 11 බේරාගත් පොලිස් නිලධාරීන්ට නාවික හමුදාවෙන් ඇගයීම්
Local
21 August 2026
පැය 6කට පසු නාමල් FCIDයෙන් පිටව යයි
Local
21 August 2026
ආචාර්ය විශාරද නන්දා මාලිනිය වෙනුවෙන් 2004දී නම් කළ උඩවැඩියා මල සිහිකරමින් පරිසර අමාත්‍යංශයෙන් නිවේදනයක්
Local
21 August 2026
මරණ දඬුවම හා ජීවිතාන්ත සිරකරුවන්ට ජනපති සමාව දීම ගැන කමිටු වාර්තාව කඩිනමින් කැබිනට්ටුවට: අධිකරණ ඇමති
Local
21 August 2026
වී මිලදී ගැනීමට මිලියන 7500ක ප්‍රතිපාදන සපයා ගැනීමේ පරිපූරක ඇස්තමේන්තුව සම්මත වෙයි
Local
21 August 2026
දුම්කොළ බදු ඉහළ යාමත් සමඟ සිගරට් නිෂ්පාදනය 32%කින් පහළට
Local
21 August 2026
යාපනයේ උත්සවයකදී දුම් සහ ලේසර් කිරණ හේතුවෙන් 150කට ආසන්න පිරිසක් රෝහල්ගත කෙරේ
Local
21 August 2026