General21 August 2026

පැය 6කට පසු නාමල් FCIDයෙන් පිටව යයි

පැය 6කට ආසන්න කාලයක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන් පිටව ගොස් තිබෙනවා.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශනයකට අදාළව සිදු කළ කැඳවීමකට අනුවයි මන්ත්‍රීවරයා අද (21) උදෑසන මෙලෙස එහි පැමිණ තිබුණේ.

ඒ අනුව, උදෑසන 9.00ට පමණ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි ඔහු ඉන් පිටව ගොස් තිබුණේ පස්වරුවේයි.
Related recommendation
Hiru TV News | Programmes