ගාල්ල - උණවටුන ප්‍රදේශයේදී බීමතින් අශෝභන ලෙස හැසිරුණු විදේශීය කාන්තාවක් පොලිසිය අද (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ 32 හැවිරිදි ස්විස් ජාතික කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඇය හෙට දිනයේදී ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Latest News
පංච පුද්ගල ඝාතනයක වරදකරුට ජපානයේදී මරණ දඬුවම
Local
21 August 2026
ලොව වයස්ගතම තැනැත්තිය වන බ්‍රිතාන්‍යයේ ඒතල් කේටර්හැම් සිය 117 වැනි උපන්දිනය සමරයි
Local
21 August 2026
හැරී කුමරු ඇතුළු පිරිසකට පවුම් මිලියන 9.5ක මූලික ගාස්තුවක් ගෙවීමට අධිකරණ නියෝගයක්
Local
21 August 2026
රාජකාරියේදී මියගිය මීගමුව බන්ධනාගාර නිලධාරීන්ට උපහාර සහ වන්දි පිරිනැමෙයි
Local
21 August 2026
මන්ත්‍රි අර්ච්චුනා, දෙගිඩියාවෙන් : පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදුකරමින්, සැමට තුති පුදයි
Local
21 August 2026
ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ උද්ධමනය 7.2% දක්වා ඉහළට
Local
21 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් දැයෙන් සමු ගනී
Local
21 August 2026
සෙව්වන්දිගේ රස පරීක්ෂක වාර්තා ලෑස්තියි : ඩී.එන්.ඒ සහ ඡායාරූප පරීක්ෂා කළ බව CCDය කියයි
Local
21 August 2026
කෙහෙළිය ඇතුලු සැකකරුවන් දෙදෙනාට එරෙහි නඩුවේ වැඩිදුර වාර්තා නොවැම්බර් 20 වැනිදා
Local
21 August 2026
එල්නිනෝ බලපෑම වැඩි වෙයි : රටවල් රැසක ආහාර අනාරක්ෂිතභාවයක්
Local
21 August 2026