ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් මෙරට සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කෙරෙන අධිකරණය ගැන තමන් දැඩි විශ්වාසයකින් පසුවන බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කළා. ඒ, රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් සමඟ ඊයේ යාපනයේ පැවති සාකච්ඡාවකදියි. දෙමළ ජනතාව අදාළ යාන්ත්‍රණය පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගත යුතු නොවන බව ඔහු එහිදී සඳහන් කළා.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිර්දේශ කළ ජිනිවා මානව හිමිකම් මණ්ඩල වාර්තාව පිළිබඳව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. ජනතා විමුක්ති පෙරමුණ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ ජිනීවා යෝජනා මගින් නිර්දේශ කර ඇති දෙමුහුන් අධිකරණය පිළිගැනීමට නොහැකි බවයි.
මේ අතර, මෙරට පැවැති යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ලංකා රජය ගෙන යන දේශීය වැඩපිළිවෙලට සහාය දක්වමින් ඇමරිකාව හෙට ජිනිවා මානව හිමිකම් සැසියට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය අනෙක් නිලධාරීන් දෙදෙනාගේ දේහයන් වැලිකඩට
Local
16 July 2026
"ඔබ අපට ආඩම්බරයක්": ලෝක කුසලාන සිහිනය බිඳ වැටුණු එංගලන්ත පිලට වේල්ස් කුමරුගෙන් දිරිගැන්වීමක්
Local
16 July 2026
සිලෝන් ටී විලේජ් ඇරඹේ
Local
16 July 2026
කුරුණෑගල කාර් රථයක් ගිනි ගැනීමේ සිද්ධිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
Local
16 July 2026
කලාපීය තෙල් අපනයනය තවදුරටත් අත්හිටුවන බවට ඉරානය අනතුරු අඟවයි
Local
16 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
16 July 2026
ආර්ජන්ටිනාව ස්පාඤ්ඤය සමග අවසන් මහා තරගයට
Local
16 July 2026
උතුරේ දූපත් 3ක් ‘හරිත බලශක්ති දූපත්’ ලෙස ප්‍රවර්ධනය කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
15 July 2026
අගමැති හරිනි කටාර් අමීර්වරයා හමුවී, හිටපු අමීර්වරයාගේ අභාවයට ශෝකය පළ කරයි
Local
15 July 2026
කටුනායකදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට
Local
15 July 2026