යතුරුපැදි සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට පත්වෙයි. සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නොවිසඳුණු අපරාධ ඒකකය විසින්.
පොලිසියට ලද තොරතුරක් මත අළුබෝමුල්ල ප්‍රදේශයේ දී සැකකරුවෙකු කොටුකර ගැනීමට පොලිසිය සමත්ව තිබේ. එහි දී යතුරු පැදියක් හා අමතර කොටස් තොගයක් හමුව ඇත. විමර්ශන අනුව දෙවන සැකකරු කොටුකරගෙන තිබේ.
ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී තවත් යතුරු පැදි 10ක් ද මහරගම ප්‍රදේශයේ අමතර කොටස් අලෙවිසලක් බිඳ සොරාගන්නා ලද ලක්ෂ 4කට අධික වටිනාකමක් ඇති අමතර කොටස් තොගයක් ද සොයාගෙන තිබේ.
සොරාගන්න ලද ඇතැම් යතුරුපැදි කොටස් කර සඟවා තබා ඇත්තේ පිළියන්දල කහතුඩුව ප්රදේශයේය.
ඊට අමතරව සැකකරුවන් විසින් අලෙවිකර තිබූ - ලක්ෂ 50කට අධික වටිනාකමක් සහිත යතුරුපැදි අමතර කොටස් ද පොලිසිය භාරයට ගෙන තිබේ.

(ඡායාරූප - ඉන්දික මනෝජ් කුරේ)

Latest News
මීගමුව බන්ධනාගාර ගැටුම : පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් 25ක් නම් කරයි
Local
10 September 2026
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් මිලියන 80ක් පිටරට යැවූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්
Local
10 September 2026
නිල සංචාරය නිම කරමින් ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං දිවයිනෙන් පිටව යයි
Local
10 September 2026
ශ්‍රී ලංකා පිලේ පාකිස්ථාන තරග සංචාරය ඔක්තෝබර් 09 වැනිදා ඇරඹෙයි
Local
10 September 2026
බණ්ඩාරවෙල, හිටපු නගරාධිපති ජනක නිශාන්ත රිමාන්ඩ්
Local
10 September 2026
ගෙවුණු දිනයේදී විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් සිව් දෙනෙක් මරුට
Local
10 September 2026
පලාලි ගුවන්තොටුපලටත්, ශරීර පරික්ෂා කරන ස්කෑන් යන්ත්‍ර
Local
10 September 2026
කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ වෙළෙඳ සමාගමකට ලක්ෂ 2ක දඩයක්
Local
10 September 2026
රජගලතැන්න රක්ෂිතයේදී වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක සෙබළෙක් මරුට
Local
10 September 2026
වීදුරු බෝල සහ තහනම් ප්‍රතිඔක්සිකාරක භාවිත කළ ව්‍යාපාරිකයෙකුට දඩ
Local
10 September 2026