ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩු පැවරීමට නීතිපති උපදෙස් ලැබී ඇති බව පොලීසිය පවසනවා. ගල්කිස්ස පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ මේ වන විට අදාළ උපදෙස් පොලීසිය වෙත ලැබී ඇති බවයි.
සිය නිවසේ මෙහෙකාරියකට අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් විනිසුරු සරත් ආබෲට එරෙහිව පසුගිය දා ගල්කිස්ස පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණා. කෙසේ වෙතත්, විනිසුරු සරත් ආබෲ ලබන ජනවාරි මාසයේ සිට ධුරයෙන් විශ්‍රාම ගැනීමට ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇති බව ද වාර්තා වනවා.

Latest News
මොරොන්තුඩුවේදී වෑන් රථයක් ගිනිගෙන විනාශයි - රියදුරු රෝහලට
Local
07 September 2026
යෝෂිත ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ ප්රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගනියි
Local
07 September 2026
නාමල්ට ගෙදරින් කෑම ගෙන්න ගන්න බන්ධනාගාරයෙන් අවසර
Local
07 September 2026
අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට
Local
07 September 2026
පරම වීර විභූෂණ සම්මානලාභී එච්.පී.එස්. බණ්ඩාර රණවිරුවාගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් බැලීමට යුද හමුදාපති යයි
Local
07 September 2026
හඳටත් අයිතිය කියන ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
07 September 2026
සමස්ත ඩෙංගු රෝගීන් 96,400 ඉක්මවයි
Local
07 September 2026
බස් රථයක යතුරුපැදියක් ගැටී අනතුරක්: යතුරුපැදිකරුවන් ළඟ අයිස් මත්ද්‍රව්‍ය
Local
07 September 2026
සැප්තැම්බර් 15 සිට ශ්‍රී ලාංකිකයන්ටද තායිලන්තයේ ‘වීසා නොමැතිව ඇතුළු වීමේ’ සහනය අහෝසි වෙයි
Local
07 September 2026
විදුලි වාහන සඳහා කොළ පැහැති නව අංක තහඩුවක් - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
Local
07 September 2026