හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් භික්ෂූන් වහන්සේ නමක් අපවත්වී තිබෙනවා.
පොලිසිය සඳහන් කලේ උන්වහන්සේ කහ ඉර හරහා පාර මාරුවීමට ගිය අවස්ථාවේදී කොට්ටාව දෙසින් පැමිණි මෝටර් රථයක ගැටී ඇති බවයි.
අනතුර සිදුකළ මෝටර් රථය පලාගොස් තිබෙනවා. මෙම අනතුරෙන් අපවත්වී ඇත්තේ මාලඹේ - තලංගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමි නමක්.

Latest News
පේරාදෙණිය කළුපාලම අලුත්වැඩියා බිමේ බැකෝ 2ක් ගිලෙයි
Local
01 August 2026
ජංගම ගිණුමේ හිඟය අඛණ්ඩව ඉහළට - ප්‍රේෂණවල ශක්තිමත් වර්ධනයක්
Local
01 August 2026
ජනපති අනුරගෙන් රුමේෂ් තරංගට සුබ පැතුම්
Local
01 August 2026
කොළඹට බටහිර මුහුදේදී වෙළෙඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට වැටෙයි: ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
මීගමුව ධීවර යාත්‍රා අනතුරේ අයෙකුගේ සිරුරක් හමුවෙයි: තවත් යාත්‍රා 3ක් සොයා මෙහෙයුම්
Local
01 August 2026
මීගමුව මුහුදේදී අනතුරට ලක්ව ඇතැයි පැවසෙන ධීවර යාත්‍රාවක් මුදා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක්
Local
01 August 2026
ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
Local
01 August 2026
ජුනි මාසයේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 1660ක්
Local
01 August 2026
ස්පාඤ්ඤයට ආ මොරොක්කෝවේ සංක්‍රමණිකයන් 50,000ක් යළි හැරේ
Local
01 August 2026
ඉරානය මඟ වෙනස් කරන තුරු දැඩි ප්‍රහාර දිගටම: ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026