පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලූ පාසල් හෙට දිනයේ වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මේ අතර සියලූ චක්‍රලේඛ අත්හිටුවා ජනාතාවගේ සුබසාධනය වෙනුවෙන් ස්වේච්ඡා සංවිධානවල ප්‍රධානීන්ගේ තොරතුරුද නීතිමය තොරතුරු ලෙස සළකා කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

Latest News
TikTok සහ ByteDance ආයතන ළමා පෞද්ගලිකත්ව නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 400ක් ගෙවීමට එකඟ වෙයි
Local
23 August 2026
සාදය කදුළු ගංගාවකින් නිම වෙයි : අසල්වැසියාගේ ප්‍රහාරයෙන් අයෙකුට දිවි අහිමි වේ
Local
23 August 2026
මහත්මා ගාන්ධීතුමාගේ අත්අකුරින් ලියැවුණු සටහන් 688ක් ඉන්දියානු රුපියල් කෝටි 16.2කට අලෙවි වෙයි
Local
23 August 2026
දුරකථනයක් නිසා පවුලක්ම විනාශ වෙයි - කඳුකරයෙන් පහළට වැටී මව්පිය-පුතු තිදෙනාම මිය යයි
Local
23 August 2026
නික්ම ගිය මාලිනියගේ 83 වන ජන්ම දිනය අද - අදත් ජාතික ශෝක දිනයක්
Local
23 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි
Local
23 August 2026
ලොව වේගවත්ම මිනිසා පරාජය කළ රොබෝ විප්ලවය : මීටර් 100 තත්පර 9.39න් දුවයි
Local
23 August 2026
ජපානයේ ටෝකියෝ ඇතුළු කලාප කිහිපයකට රික්ටර් මාපක 5.9ක ප්‍රබල භූමිකම්පාවක්
Local
22 August 2026
නාවිකයින් 24 දෙනෙකු සමග පැනමා නෞකාවක් බෙංගාල බොක්කේදී අනතුරක: ඉන්දීය නාවික හමුදාවෙන් දැවැන්ත සෙවුම් මෙහෙයුමක්
Local
22 August 2026
ධාරිතාව 45,000යි - රැඳවියන් 98,000 පනී: බංග්ලාදේශ බන්ධනාගාර අර්බුදය දැඩි වෙයි
Local
22 August 2026