General18 June 2016

යතුරු පැදියක් හමුදා බවුසරයක ගැටීමෙන් කාන්තාවක මරුට

යාපනය නගරයේ දෙවන  හරස් වීථිය ප්‍රදේශයේදී අද දහවල් යුද හමුදාවට අයත් බවුසරයක් හා යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන් කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ යතුරුපැදියේ ගමන් ගත් තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

මව සහ දියණිය මෙලෙස යතුරුපැදියේ ගමන් කර ඇති බවටයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes