යාපනය නගරයේ දෙවන හරස් වීථිය ප්‍රදේශයේදී අද දහවල් යුද හමුදාවට අයත් බවුසරයක් හා යතුරුපැදියක් ගැටීමෙන් එහි ගමන් කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලිසිය සදහන් කළේ යතුරුපැදියේ ගමන් ගත් තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
මව සහ දියණිය මෙලෙස යතුරුපැදියේ ගමන් කර ඇති බවටයි වාර්තා වන්නේ.
පොලිසිය සදහන් කළේ යතුරුපැදියේ ගමන් ගත් තවත් කාන්තාවක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.
මව සහ දියණිය මෙලෙස යතුරුපැදියේ ගමන් කර ඇති බවටයි වාර්තා වන්නේ.
Latest News
මීගමුව බන්ධනාගාර ගැටුම : ප්‍රධාන ජේලර් සාක්ෂි දෙයි; මාධ්‍යයේ පලකිරීමෙන් වළකින්න - අධිකරණය
Local
30 July 2026
ඇසළ පොහොය දින බලපත්‍රයක් නොමැතිව මත්පැන් විකුණු ආපනශාලා 07ක් වටලයි
Local
30 July 2026
බෙල්ලන්විල, අවන්හල්හිමිකරු ඝාතනයට ඇල්ලූ වෙඩික්කරු ඇතුළු දෙදෙනාට දින 90 ක රැඳවුම් නියෝග
Local
30 July 2026
පේරාදෙණිය සරසවියට දිවියෙකුගේ බියක්
Local
30 July 2026
චරිත් අබේසිංහ ඇප තබා එළියට එයි
Local
30 July 2026
නීතිවිරෝධී ලෙස මුදල් විශුද්ධිකරණය කළැයි හිටපු SI රිමාන්ඩ්
Local
30 July 2026
2026 මුල් මාස 6 තුළ සුරාබදු ආදායම බිලියන 141.5 පනී : ඉලක්කය ඉක්මවා යයි
Local
30 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 80.43කින් පහළට
Local
30 July 2026
සටන් බිමෙන් සමුගත් වීරයෝ 26ක් හෙට ප්‍රසිද්ධ වෙන්දේසියක!
Local
30 July 2026
SLS ලාංඡනය නොමැති හෙල්මට්වලට එරෙහිව දිවයින පුරා නීතිය දැඩිව ක්‍රියාත්මකයි
Local
30 July 2026