හම්බන්තොට - කටුවැව - කුරුළු උද්‍යානය අසළ දී සතුන් දඩයමේ පැමිණි පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය වනජීවි නිලධාරියෙකු සිය ස්වයංක්‍රීය ගිනි අවිය ක්‍රියාත්මකවීමෙන් වෙඩි වැදී ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස මිය ගියේ වලස්මුල්ල - බූවැල්ලගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි හම්බන්තොට - අඩවි වන සහකාර නිලධාරී එච්.පී. ජගත් සෙනවිරත්නයි.
වස දමා සතුන් ඝාතනය කිරීමේ ජාවාරමක් මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවට හම්බන්තොට වනජීවි කාර්යාලය වෙත තොරතුරු ලැබී තිබුණා.
ඒ අනුව එහි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිය ගිය නිලධාරියා තවත් නිලධාරියෙකු සමඟ යතුරුපැදියකින් අදාළ ස්ථානයට ගොස් තිබෙනවා.
එහිදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන් සමඟ පොර බැදීමක් සිදුව ඇති අතර, එහිදී සිය ගිනි අවිය ක්‍රියාත්මක වී බරපතල තුවාල ලැබූ මොහු ඇතුළත් කෙරුණේ හම්බන්තොට රෝහලටයි.
එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඡායාරූප - අම්බලන්තොට අජිත් පුෂ්පකුමාර

Latest News
ඩුබායි රාජ්‍යයේ දී ඇල්ලූ ශිරාන් බාසික් දිවයිනට
Local
14 August 2026
අම්මාගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියයි
Local
14 August 2026
වියළි කාලගුණයෙන් 68,000 කට දැනටමත් පීඩා
Local
14 August 2026
බස් නැවතුම්පොළවල් අවහිර වන සේ වාහන නවත්වන රියදුරන්ට එරෙහිව නීතිය තදින්
Local
14 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ශිරාන් බාසික් අද දිවයිනට
Local
14 August 2026
තායිවාන වෙරළාරක්ෂකයින්ට අමෙරිකාවෙන් විශේෂ පුහුණුවක්
Local
14 August 2026
වාහන ආනයන බද්දට පැනවූ 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
Local
14 August 2026
දිට්වාට හානි වූ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය ගැන අගමැති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
Local
14 August 2026
ඇෆ්ගන් සිසුන්ට පාකිස්ථානයේ දොර වැසෙයි!
Local
14 August 2026
කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට
Local
14 August 2026