Business14 August 2026

කොළඹ කොටස් වෙළෙඳපොල ඒකක 84.17කින් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (14) ඒකක 84.17කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ 21,623.17ක් ලෙස සටහන්ව තිබෙනවා.

ඒ අනුව, එහි පිරිවැටුම රුපියල් බිලියන 2.2ක්.
Related recommendation
Hiru TV News | Programmes