සියයට 15 ක වැට් බදු පැනවූ පසු දුම්වැටියක මිල රුපියල් 55 දක්වා ඉදිරියේදී වැඩිවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව දුම්වැටියක මිල රුපියල් හතකින් පසුගියදා ඉහළ නැංවුණු අතර, සංශෝධිත වැට් බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූ පසු යළි දුම්වැටියක මිල ඉහළ යන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
දුම්වැටියක මිල රුපියල් 42 දක්වා වැඩිවුවද බීඩි සහ සුරුට්ටු භාවිතයේ වැඩිවීමක් සිදුවී නොමැති බව අමාත්‍යවරයා කියා සිටියා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දුම්වැටි මිල වැඩිකිරීමෙන් දුම්වැටි භාවිතය සියයට හතරේ සිට සියයට පහ දක්වා අඩුවී ඇති බවයි.

Latest News
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල තව සුළු මොහොතකින්
Local
02 September 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 07.33කින් ඉහළට
Local
02 September 2026
රුසියානු - චීන සහ ඇමරිකා ජනාධිපතිවරුන් අතර හමුවක් නොවැම්බරයේදී
Local
02 September 2026
වනඅලි - දුම්රිය අනතුරු වැළැක්වීමේ නව තාක්ෂණික ව්‍යාපෘතියේ ගිවිසුමට අත්සන් තැබේ
Local
02 September 2026
සලේගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ජාතික රෝහලෙන් වාර්තාවක් කැඳවයි
Local
02 September 2026
නේපාල ඛේදවාචකයේ මියගිය පිරිස 1,127 දක්වා ඉහළට
Local
02 September 2026
රුසියානු රැකියා ජාවාරමකට හසු වූ ලාංකිකයින් පිරිසක් ගැන තොරතුරු එළියට
Local
02 September 2026
මාලිමාවේ මන්ත්‍රී දීමනා ජවිපෙ ගිණුමට බැර කිරීමට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
Local
02 September 2026
බත්තරමුල්ලේ සීලරතන හිමිට ප්‍රහාරයක්
Local
02 September 2026
තලවතුගොඩ කෝටි හයේ කොල්ලයේ සිව්දෙනා සොයා පොලිස් විමර්ශන
Local
02 September 2026