General14 December 2016

හම්බන්තොට අලුත් විරෝධතාවක්

හම්බන්තොට - තිස්ස ප්‍රධාන මාර්ගය මිරිජ්ජවිල ප්‍රදේශයෙන් අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් මේ වනවිට උද්ඝෝෂණයක නිරත වනවා.

චීන සමාගමකට ලබාදීමට යෝජිත අක්කර 15,000 ආයෝජන ව්‍යාපෘතිය නිසා තම ඉඩම් අහිමිවන බව පවසමින් ඔවුන් මෙම විරෝධතාවය සිදුකරන බවයි එහි සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් හම්බන්තොට - තිස්ස ප්‍රධාන මාර්ගයේ  ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes