හොරණ - බටගොඩ සෙනෙහසේ කැදැල්ල මවුපිය සෙවණ වැඩිහිටි නිවාසයේ හටගත් ගින්නෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම තවත් 07 දෙනෙකු හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ගින්නට මැදි වූ 51 දෙනෙකු බේරාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සෙනෙහසේ කැදැල්ල මවුපිය සෙවණ වැඩිහිටි නිවාසයේ ඊයේ පස්වරුවේ මෙම ගින්න හටගත් අතර හොරණ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමටයි කටයුතු කළේ.
ගින්න ඇතිවන අවස්ථාවේ එහි පුද්ගලයින් 69 දෙනෙකු රැදී සිට තිබෙනවා.
මෙම වැඩිහිටි නිවාසයේ සිටි වැඩිහිටියන්ගෙන් වැඩි පිරිසක් මානසික ආබාධ සහිත පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.
ගින්න ඇතිවීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, රජයේ රස පරීක්ෂක නිලධාරීන් අද එම ස්ථානයට පැමිණ විමර්ශන සිදු කිරීමට නියමිතයි.

Latest News
ලක්ෂ සංඛ්‍යාත සැදැහැ සිත් සැනසූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ යළි වස්කඩුව ශ්‍රී සුභූතී විහාරයට වැඩම කරයි
Local
04 June 2026
ප්‍රදේශ කිහිපයකට අද මි. මී 100 ඉක්මවූ තද වැසි
Local
04 June 2026
හොරණ බටගොඩ වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 11 දක්වා ඉහළට
Local
04 June 2026
කොදෙව්වන්ට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්
Local
04 June 2026
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 304ක ඉලක්කයක්
Local
04 June 2026
කුවේට් ගුවන් තොටුපොළ ප්‍රහාරය: ලාංකිකයින් 3 දෙනෙකුට තුවාල
Local
03 June 2026
සහල් ආනයනය කළොත් ඇමති වසන්තට ගමට එන්න දෙන්නේ නැහැ: ජාතික ගොවිජන එකමුතුවෙන් අනතුරු ඇඟවීමක්
Local
03 June 2026
වව්නියාවේ 'සිඟිති පාතාලයේ' 07ක් දැලේ: සැකකරුවන් පරිවාස භාරයට
Local
03 June 2026
බටගොඩ වැඩිහිටි නිවාසයෙන් 08 දෙනෙකුගේ සිරුරු සොයාගැනේ
Local
03 June 2026
1990 අක්‍රිය වන බවට පැතිරෙන පුවත අසත්‍යයි: සුව සැරිය පදනම
Local
03 June 2026