කළුතරදී පාතාල කල්ලි නායක ‘‘සමයං’’ ඇතුළු පිරිසක් ඝාතනය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු අපරාධකරුවන්ට ලැබුණේ බන්ධනාගාරය තුළින්මද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සිද්ධියට අදාළව අභ්‍යන්තර පරීක්ෂණයක් සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුව ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි.
මේ අතර, දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති පරිදි වෙඩි තැබීම සඳහා පුද්ගලයින් 06 දෙනෙකු හෝ 07 දෙනෙකු සහභාගී වී තිබෙනවා.
එමෙන්ම, ඔවුන් බන්ධනාගාර බස් රථයට ඇතුළු වී මෙම ඝාතන සිදුකර ඇති බවද තහවුරු වී ඇති කරුණක්.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ ඡායාරූප හෙට (03) මාධ්‍ය වෙත නිකුත් කිරීමටද කටයුතු කරන බවයි.
මෙම ඝාතන සැලසුම් කළ ප්‍රධාන සැකකරු සහ ඊට සම්බන්ධ සෙසු සැකකරුවන්ගෙන් බහුතරයක් මේ වනවිට හඳුනාගෙන අවසන් බවද පොලීසිය ප්‍රකාශ කළා.
ඔවුන් ව්‍යාජ ගමන් බලපත්‍ර උපයෝගී කරගනිමින් විදේශ ගතවීමට සූදානම් බවට ලද තොරතුරකට අනුව කටුනායක සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

Latest News
යටියන්තොට හිටපු ට්‍රැෆික් ඕඅයිසීගේ අස්ථානගතවූ ගිනිඅවිය හමුවෙයි
Local
05 July 2026
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම මහ බැංකුව තවත් මාස 6කින් දීර්ඝ කරයි
Local
05 July 2026
අතුරුදන් වූ හිමිනමගේ බවට සැක අස්ථි කොටස් හමුවෙයි
Local
05 July 2026
හමුදා පදක්කම් 'යකඩ කැබලි' ලෙස හැඳින්වීම ලැජ්ජාසහගතයි: නාමල් රාජපක්ෂ
Local
05 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම: දෙදෙනෙක් මරුට: 27ක් රෝහලේ
Local
05 July 2026
ආධුනික නාවිකයින් 269ක් විසිර යති
Local
05 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙක් මරුට
Local
05 July 2026
අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් එක්ක පුද්ගලයෙක් කොටු
Local
05 July 2026
අමෙරිකාවේ නිව්යෝර්ක්හි වෙඩි තැබීමක්: අට දෙනෙකුට තුවාල
Local
05 July 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
05 July 2026