අමෙරිකානු නිදහස් දින සැමරුම යෙදුණු ඊයේ (04) නිව්යෝර්ක්හි කෝනි අයිලන්ඩ් (Coney Island) ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් දරුවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තුවාල ලැබූවන් අතරින් එක් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන බවයි වාර්තා වන්නේ.
මේ අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අනෙකුත් පිරිස මේ වන විට සුවය ලබමින් සිටින බව සඳහන්.
තුවාල ලැබූවන් අතරින් එක් කාන්තාවකගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන බවයි වාර්තා වන්නේ.
මේ අතර, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ අනෙකුත් පිරිස මේ වන විට සුවය ලබමින් සිටින බව සඳහන්.
Latest News
ආධුනික නාවිකයින් 269ක් විසිර යති
Local
05 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙක් මරුට
Local
05 July 2026
අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් එක්ක පුද්ගලයෙක් කොටු
Local
05 July 2026
අමෙරිකාවේ නිව්යෝර්ක්හි වෙඩි තැබීමක්: අට දෙනෙකුට තුවාල
Local
05 July 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
05 July 2026
පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ සංක්‍රමණිකයින් 54ක් අත්අඩංගුවට
Local
05 July 2026
සහෝදරයාගේ උපන්දින සාදයේදී ඇතිවූ ආරවුලෙන් අයෙක්ට දිවි අහිමි වෙයි
Local
05 July 2026
කාන්තා T20 ලෝක කුසලාන අවසන් මහා තරගය අද
Local
05 July 2026
කොළඹ ඉදන් අන්තිම බස් එකෙන් ඇවිත් හොරණ කඩ බිඳපු ෆෝන් හොරා කොටු
Local
05 July 2026
සියලු දෙනාගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන නව ගමනක් සඳහා සැමටම ආරාධනා කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
05 July 2026