ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය ඉටු කරලීම පමාවීම සහ පසුගිය අපරාධ සම්බන්ධයෙන් වගවීම සඳහා පරිපූර්ණ ක්රමෝපායක් නොමැතිවීමෙන් තිරසාර සාමය ඇති කරලීම තවත් දුරස්ථවිය හැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පවසනවා.
ශ්‍රී ලංකාව පිළිබද සිය වාර්තාව ඉදිරිපත් කරමින් ඔහු සදහන් කර ඇත්තේ රට තුළ සංහිදියාව සහ ස්ථාවරභාවය තහවුරු කරලීම සඳහා වන උද්යෝගය එමගින් හීන විය හැකි බවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මෙම වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවේ ජිනිවා නුවර දැන් පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 34 වන සැසි වාරයටයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා 2015 වසරේ ශ්‍රී ලංකාව පිළිබද සම්මත කර ගත් යෝජනාවේ සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ ක්‍රියාවලියේ කොටසකට පමණක් ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වය ලබාදී ඇති බවයි.
ඒ සඳහා අධිකරණ යාන්ත්‍රණයක් සැකසීම, සංකීර්ණ කටයුත්තක් බව පැහැදිලියි.
එහෙත් එම ක්‍රියාවලිය මේ වන විටත් අවසන් අදියරේ පැවතිය යුතු බවයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ.
මෙරට පක්ෂ දේශපාලනය සහ පාලන සන්ධානයේ බල තුලනය, යුද්ධයේ අපරාධ සම්බන්ධයෙන් වගවීමේ ක්‍රියාවලියේ දුෂ්කර කරුණුවලට ප්‍රතිචාර දැක්වීමේදී බලපා ඇති බව ඔහු ඉදිරිපත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ සංහිදියාව නිසා මෙතෙක් ගෙන ඇති පියවර පිළිබදව ප්‍රසාදය පළ කළ ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු සංක්රාන්ත යුක්තිය ඉටුකරලීම අතිශය මන්දගාමී බවට චෝදනාවක් එල්ල කළා.

Latest News
ධීවර සංස්ථාවේ හිටපු සභාපතිට ඇප - විදෙස් ගමන් තහනම්
Local
18 August 2026
රූපවාහිනී සංස්ථාවට සේවකයින් අරන් මිලියන 14 ක පාඩුවක් කළැයි කියන සිද්ධියට කෙහෙළියට ඇප
Local
18 August 2026
අයිස් කැටවලට පාලන මිලක් නැතැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳුන්ගෙන් මැසිවිලි
Local
18 August 2026
මගී ඩ්‍රෝන සේවාවක් ඇරඹීමට යෝජනාවක්
Local
18 August 2026
සඳගල පුරාවස්තු සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළියට ඇප
Local
18 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Local
18 August 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජී.එල්. පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට
Local
18 August 2026
විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක්
Local
18 August 2026
ශ්‍රී ලංකාවට ලකුණු 372ක ඉලක්කයක්
Local
18 August 2026
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
18 August 2026