දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩන්ගොඩ අතර 27 වෙනි කිලෝමීටර් කණුව ආසන්නයේදි ලංගම බස් රථයක ගින්නක් හටගෙන තිබෙනවා.
කඩුවෙල සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය තුළ එක්වරම දුමක් පැතිරයාම හේතුවෙන් එහි රියදුරු බස් රථය නවත්වා මගීන් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.
බස් රථයේ දකුණු පස එක් රෝදයක් ගිනි ගන්නා අයුරු නිරීක්ෂණය කළ බවයි එහි සිටි මගියෙකු හිරු ප්රවෘත්ති අංශය වෙත කියා සිටියේ.
කෙසේ වෙතත් මගීන් සහ අධිවේගී මාර්ගයේ හදිසි ගිනි නිවීම් ඒකකය එක්ව මේ වනවිට ගින්න නිවා දමා තිබෙනවා.

Latest News
ව්‍යාපාරිකයෙකුගේ බැංකු කාඩ් සොරාගෙන ලක්ෂ 19කට විද්ද කාන්තාවක් අත්අඩංගුවට
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිගු කිරීමට එරෙහිව මහ නාහිමිවරු ජනපතිට යැවූ ලිපිය එළියට
Local
12 August 2026
කාසල්රි ජලාශයට මෙරිගල් මත්ස්‍ය පැටවුන් 66,000ක් මුදාහැරේ
Local
12 August 2026
මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපියට මෙතෙක් පිළිතුරක් නෑ, ලැබුණු බවටවත් දැනුවත් කිරීමක් නෑ - මල්වතු මහ නාහිමියෝ කියති
Local
12 August 2026
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
Local
12 August 2026
යුද හමුදාපති කොළඹ අගරදගුරු හිමිපාණන්ගෙන් ආශිර්වාද ලබයි
Local
12 August 2026
ක්‍රිකට් ආයතනයට සහ පරිවර්තන කමිටුවට එරෙහිව ප්‍රමෝද්‍ය නඩු මගට
Local
12 August 2026
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ජෝර්ජිනා රොඩ්රිගස් විවාහ දිවියට
Local
12 August 2026
අතුරුදන් කාන්තාවක් සොයා නිල්වලා ගඟේ මෙහෙයුමක්
Local
12 August 2026
ඉතාලි සිහින පෙන්වා මුදල් ගැරූ කතකට ඇප
Local
12 August 2026