General27 April 2017

ඇමති ෆොන්සේකාට දෙන බව කියන තනතුර ගැන විවිධ අදහස්

අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට නියමිත බව කියන නව තනතුර සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයින් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අදහස් පලකලා.

Related recommendation
Hiru TV News | Programmes