නායයෑමට ලක්වූ මීතොටමුල්ල කසල කන්දෙන් වහා ගිනි ඇවිලෙන සුළු වායු තවදුරටත් නිකුත් වෙමින් පවතින බව එහි පරීක්ෂණ සිදුකරන මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහේෂ් ජයවීර පවසනවා.
මීතොටමුල්ල කසළ කන්ද මහානගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයතන කිහිපයක් එක්ව ඊයේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
ඊට එක්ව සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන ඉංජිනේරු මේජර් ජෙනරාල් ධනංජිත් කරුණාරත්න අදහස් දක්වමින් කියා සිටියේ කසල කන්දේ අනෙක් පස කොටස කඩා වැටීමේ හැකියාවක් පවතින බවයි.
එහිදී කසළ කන්ද නිරීක්ෂණය කිරීම සදහා පැමිණි නිලධාරින් පෙන්වා දුන්නේ අවදානම් කලාපයේ සිටින සියලූදෙනාට ඉන් ඉවත් වන ලෙස මේ වනවිටත් දැනුම්දී ඇති බවයි.
කෙසේ වෙතත්, තවදුරටත් තම නිවෙස්වල රැදී සිටින 23 වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පවසන්නේ නායයාමේ අවදානම සම්බන්ධයෙන් තමන් දැනුවත් කර නොමැති බවයි.
මෙම ප්‍රදේශයේ නිවාස කිහිපයක්ම තවමත් ජලයෙන් යටව පවතින අතර, කාණු පද්ධතිය ද ජලය බැස නොයාම හේතුවෙන් අවහිර වී තිබෙනවා.
මේ අතර මහනුවර - ගොහාගොඩ කසළ කන්දේ සිදුවූ ටොනේඩෝ තත්ත්වය එහි විවිධ වායූ විදාරණය වීමක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න ඊයේ සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුව පෙන්වා දුන්නා.

Latest News
බොස්නියාව පරදා ස්විට්සලන්තයට ජය
Local
19 June 2026
ලංකාවේ තියෙන්නෙ වී කාටේලයක්: මේක ජාත්‍යන්තර නීතිය හමුවට ගෙන යා යුතුයි - සුරේන් රාඝවන්
Local
19 June 2026
කල්පිටියේ පොලිස් - ගුවන් හමුදා උණුසුම්කාරී සිදුවීම ගැන විමර්ශනයක්
Local
19 June 2026
නානුඔය - අඹේවෙල දුම්රිය හෙට සිට යළි ඇරඹේ: ප්‍රතිසංස්කරණ නිමයි
Local
19 June 2026
චෙක් ජනරජය සහ දකුණු අප්රීකාව අතර සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
18 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් පද්ධතියට දරාගන්න බෑ - සෞඛ්‍ය ඇමති
Local
18 June 2026
උප තැපැල් ස්ථානාධිපති 192කට ස්ථිර පත්වීම්
Local
18 June 2026
රුමේෂ් තරංග ගැන හෙටත් බලාපොරොත්තුවක්
Local
18 June 2026
කෝටි 5ක වංචාවේ "ව්‍යාජ වෛද්‍යවරියට" දැඩි කොන්දේසි මත ඇප
Local
18 June 2026
පිටියේදී ඇති කරගත් ගැටුම නිසා වෛභව් සූර්යවංශිට දැඩි විනය පියවර? අවසන් තීරණය BCCI අතේ
Local
18 June 2026