නාවික හමුදා භාරයට ගනු ලැබූ සංක්‍රමණික යාත්‍රාවේ සිටි රොහින්ග්‍යා මුස්ලිම්වරුන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන වාර්තා කරන ලෙස මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම පිරිස මේ මස 16 වනදා දක්වා තවදුරටත් රඳවා තබන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් ටී. කරුණාකරන් කියා සිටියේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හරහා මෙම පිරිස පූර්ණ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කරන ලෙසයි.
එමෙන්ම මෙම පිරිස මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීම සඳහා එහි පහසුකම් ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
දැනට මෙම පිරිස යාපනය රක්ෂිත බන්ධනාගාරයට යොමුකර ඇති බව සඳහන්.
පසුගිය 30 වනදා කන්කසන්තුරයට මුහුදු සැතපුම් 12 ක් ඈත මුහුදේදී නාවික හමුදා භාරයට ගනු ලැබූ තිස් දෙදෙනෙකුගෙන් සමන්විත මෙම පිරිසේ 30 දෙනෙකු මියන්මාර ජාතිකයින් වන අතර අනෙක් දෙදෙනා ඉන්දියානු ජාතිකයන්.
මියන්මාර ජාතිකයන් 30 දෙනා අතර කුඩා ළමයින් 16 දෙනෙකු ද සිටිනවා.

Latest News
දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට - ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරයි
Local
23 August 2026
22 වැනි සංශෝධනය ජනමත විචාරණයකට ලක් කළ යුතුයි - ඉලංකෙයි තමිල් අරසු කච්චි
Local
23 August 2026
මහන්සියි කියූ පුතුව කන්ද උඩ තනි කර වැඩිමහල් පුතා එක්ක කඳු නැගි පියා
Local
23 August 2026
අද රටේ ඇත්තේ ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය වන යුගයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
23 August 2026
ට්‍රම්ප් පාලනයේ රටවල් 75ක සංක්‍රමණික වීසා තහනම ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් අවලංගු කරයි
Local
23 August 2026
TikTok සහ ByteDance ආයතන ළමා පෞද්ගලිකත්ව නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 400ක් ගෙවීමට එකඟ වෙයි
Local
23 August 2026
සාදය කදුළු ගංගාවකින් නිම වෙයි : අසල්වැසියාගේ ප්‍රහාරයෙන් අයෙකුට දිවි අහිමි වේ
Local
23 August 2026
මහත්මා ගාන්ධීතුමාගේ අත්අකුරින් ලියැවුණු සටහන් 688ක් ඉන්දියානු රුපියල් කෝටි 16.2කට අලෙවි වෙයි
Local
23 August 2026
දුරකථනයක් නිසා පවුලක්ම විනාශ වෙයි - කඳුකරයෙන් පහළට වැටී මව්පිය-පුතු තිදෙනාම මිය යයි
Local
23 August 2026
නික්ම ගිය මාලිනියගේ 83 වන ජන්ම දිනය අද - අදත් ජාතික ශෝක දිනයක්
Local
23 August 2026