General03 May 2017

ආණ්ඩුව සැබෑ ජනමතය හඳුනාගෙන නැහැ - ඒකාබද්ධයෙන් චෝදනා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට චෝදනා කිරීම හැර සැබෑ ජනමතය හඳුනාගැනීමට ආණ්ඩුවට නොහැකිවී ඇති බව මෙවර මැයි දිනයේදී තහවුරු වූ බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.



Related recommendation
Hiru TV News | Programmes