ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවට අනුව, පාර්ලිමේන්තුව බෙලහීන ආයතනයක් බවට පත්වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
එම මාධ්‍ය හමුවට එක්වූ උදය ගම්මන්පිල මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේ පවතින ආණ්ඩුව තමන්ට එපා යන පණිවුඩය මෙවර මැයි රැළියේදී ලබාදුන් බවයි.

Latest News
මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපියට මෙතෙක් පිළිතුරක් නෑ, ලැබුණු බවටවත් දැනුවත් කිරීමක් නෑ - මල්වතු මහ නාහිමියෝ කියති
Local
12 August 2026
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
Local
12 August 2026
යුද හමුදාපති කොළඹ අගරදගුරු හිමිපාණන්ගෙන් ආශිර්වාද ලබයි
Local
12 August 2026
ක්‍රිකට් ආයතනයට සහ පරිවර්තන කමිටුවට එරෙහිව ප්‍රමෝද්‍ය නඩු මගට
Local
12 August 2026
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ජෝර්ජිනා රොඩ්රිගස් විවාහ දිවියට
Local
12 August 2026
අතුරුදන් කාන්තාවක් සොයා නිල්වලා ගඟේ මෙහෙයුමක්
Local
12 August 2026
ඉතාලි සිහින පෙන්වා මුදල් ගැරූ කතකට ඇප
Local
12 August 2026
ලෝක අලි දිනය අදයි
Local
12 August 2026
විපක්ෂයේ සිටියත් බලයේ සිටියත් අපේ ප්‍රතිපත්තිය පුනර්ජනනීය බලශක්තියයි: විපක්ෂ නායක සජිත්
Local
12 August 2026
පැය දෙකකට පසු යෝෂිත CIDයෙන් පිටව යයි
Local
12 August 2026