මියගිය කාන්තාවකගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදුකිරීම සදහා පාංශුකුලය ලබාදෙන අවස්ථාවේදී එම ස්ථානයට පොලිසිය පැමිණ දේහය රැගෙන යාමේ පුවතක් ගලේවෙල - බෙලිගමුව - ලියනපොත ප්‍රදේශයෙන් අද (04) වාර්තා වුණා.
ඒ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහායි.
85 හැවිරිදි මෙම කාන්තාව පසුගිය පෙබරවාරි මස 9 වනදා දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේදී වෑන් රථයක ගැටී බරපතල තුවාල ලබා දින 84 කට ආසන්න කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබා තිබෙනවා.
අප්‍රේල් මාසය අවසානයේ නිවසට පැමිණි ඇය පසුගිය පළවනදා හදිසියේ මියගියා.
ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කළ පවුලේ ඥාතීන් දේහය මිහිදන් කිරීමට සූදානම් කර ඇති අතර, එම අවස්ථාවේදීයි අධිකරණ නියෝගයක් ලබා ගත් පොලිසිය පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා දේහය දඹුල්ල රෝහලට රැගෙන ගොස් ඇත්තේ.

Latest News
ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක්
Local
09 August 2026
ශ්‍රී ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන් සංගමයක් හදයි! සභාපතිකම මෙන්ඩිස්ට
Local
09 August 2026
ජාතික තල් නිෂ්පාදන ප්‍රදර්ශනයක් වවුනියාවේදී
Local
09 August 2026
ලෝක ආදිවාසී දිනය අදයි
Local
09 August 2026
මාතර - පොතුවිල් මුහුදු තීරය සැරවෙයි: ධීවරයින්ට සහ නාවිකයින්ට තහනමක්
Local
09 August 2026
කුපිත වූ රැඳවියන් ගැන වාර්තාවක් එළියට
Local
09 August 2026
පළාත් කිහිපයකට අදත් වැසි: සුළගේ වේගයත් ඉහළට
Local
09 August 2026
ශිෂ්‍යත්ව විභාගය අදයි: පැයකට කලින් එන්න උපදෙස්
Local
09 August 2026
සුරූපි කාන්තා චැට් මැදින් කප්පම් ජාවාරමක් හෙළිවෙයි
Local
08 August 2026
කිරිවත්තුඩුවේ ගැටුමකින් අයෙක් මරුට
Local
08 August 2026