General04 May 2017

නව ඒකකය බිහි කරන්නේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වා ගැනීමටයි - ෆොන්සේකා

තමා යටතේ නව ඒකකයක් බිහි කරන්නේ උද්ඝෝෂණ සහ වර්ජන අවස්ථාවන්වලදී අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගැනීමේ අරමුණින් බව ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා පවසනවා.

කැළණිය ප්‍රදේශයේ අද (04) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු ලබාදෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes