ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ශ්‍රී ලංකා සංචාරයේදී වතුකරයේ ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව ද මුණ ගැසෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කළා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මැයි 12 වන දා දිවයිනේ සංචාරයක නිරත වන්නේ මෙරට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමටයි.
බුද්ධ ධර්මයේ උරුම කේන්ද්‍රය වූ ඉන්දියාව ආසියාකරයේ අනෙකුත් රටවල් සමඟ සම්බන්ධතා පාලමක් ගොඩනැගීමට බුදුදහම යොදා ගැනීමට උත්සාහ කරන බවයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හැටන් - දික්ඔය ප්‍රදේශයේ ඉන්දියාවේ අනුග්‍රහයෙන් ඉදිකළ රෝහල විවෘත කිරීම සඳහා එක් වන අතර එහිදී ඔහු වතුකරේ දෙමළ ජනතාව ඇමතීමට නියමිතයි.
වත්මන් රජය යටතේ ඉන්දු - ශ්‍රී ලංකා සබදතා ශක්තිමත් වී ඇති බව පෙන්වා දෙන ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියා සිටින්නේ පසුගිය සමයේ එම සබඳතාවල පළුඳුවීමක් පැවැති බවයි.
මේ අතර, ඉන්දියාව විසින් ඊයේ උඩුගුවනට යැවූ දකුණු ආසියානු චන්ද්‍රිකාව ඔස්සේ ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව හින්දු පුවත්පත සඳහන් කළා.
ඉන්දීය රුපියල් කෝටි 450ක වියදමින් උඩු ගුවනට යැවූ එම චන්ද්‍රිකාව මගින් ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රටවලට නොමිලේ සන්නිවේදන සේවා ලබා ගත හැකි වනු ඇති.
ඊයේ එම චන්ද්‍රිකාව උඩුගුවනට යැවීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දකුණු ආසියාතික රටවල නායකයන් සමඟ පැවැත්වූ ඩිජිටල් සංවාදය පිළිබදව ද හින්දු පුවත්පත සිහිපත් කළා.

Latest News
අධිවේගී මාර්ග ආසන පටි නීතිය: සවි කර ගැනීමට තවත් මාස 3ක සහනයක්
Local
20 June 2026
"අපේ ප්‍රමුඛතාව ජනතාවට උපරිම සහන ලබාදීමයි" - ඉන්ධන මිල අඩු කරමින් පාකිස්ථානු අගමැති කියයි
Local
20 June 2026
ඉන්ධන QR ක්‍රමය ඉවත් කිරීමට තීරණයක් ගෙන නැහැ: සංස්ථාව කියයි
Local
20 June 2026
කැලණි ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් සොයා ගැනේ
Local
20 June 2026
සීනි, තෙල් සහ සැකසූ මස් වර්ග සහිත ආහාර පාසල් ආපනශාලාවල විකිණීම තහනම්
Local
20 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රිඩා තරගාවලිය: හර්ෂ කරුණාරත්නට රන් පදක්කමක්
Local
20 June 2026
අධිකරණ ඇමති චෙම්මණි සමූහ මිනීවල බලන්න යයි
Local
20 June 2026
මැලේසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලිය: රොෂාන් ධම්මික දෙවැනි ස්ථානය දිනාගනී
Local
20 June 2026
සලේ වර්ජනය කරලා තියෙන්නේ කටින් ආහාර ගැනීම විතරයි - ඇමති නලින්ද
Local
20 June 2026
වනජීවී ක්ෂේත්රයට නව නිලධාරීන් බඳවා ගැනීමේදී හිටපු නිලධාරීන්ට බලපෑම් නොවිය යුතුයි - විපක්ෂ නායක
Local
20 June 2026