අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර චෙම්මනි සමූහ මිනී වළේ කැණීම් කටයුතු නිරීක්ෂණය කිරීමට ඊයේ (19) එක්වුණා.
එහිදී එම කැණීම් කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.
මෙම අවස්ථාවට යාපනය මහෙස්ත්‍රාත්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කේ. ඉලන්කුමාරන්, රජීවන් ජය චන්ද්‍රමුර්තී, කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ වූ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද යන අය අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ වූ කාර්යාලයේ නිලධාරීන්, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, නීතිඥවරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියා.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ;
"චෙම්මිනි සමූහ සුසාන භුමියෙහි කැණිම් කටයුතු සාර්ථකව සිදු වෙනවා. මෙහි පරීක්ෂණ කටයුතු කර යුක්තිය සත්‍ය සොයා අවසානයක් ළඟා කරන්න රජයට අවශ්‍යයි.
අතුරුදහන් වූ පුද්ගලයින් සඳහා වූ කාර්යාලය සහාය නොදන බවට කරනු ලබන ප්‍රකාශ සම්පුර්ණයෙන්ම වැරදියි. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ලබාදී තිබෙනවා.
එහි කැණීම් කටයුතු සිදු කරනු ලබන ආකාරය නිරීක්ෂණය කළා. මෙහි කැණීම් කටයුතු සම්බන්ධයෙන් අපි සෑහිමකට පත් වෙනවා. කැණීම් කටයුතු වේගවත් කරනු ලබන ආකාරය පිළිබදව ගරු මහෙස්ත්‍රාත්තුමා සමඟත් විශේෂඥයින් සමඟත් සාකච්ඡා කළා." යනුවෙන්.

Latest News
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026
දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ
Local
13 July 2026
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
Local
13 July 2026
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු
Local
13 July 2026
ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ
Local
13 July 2026
හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි
Local
13 July 2026
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026