ලොව පුරා පරිගණක පද්ධති රැසකට බලපෑම් කරමින් පසුගිය සිකුරාදා සිදුවූ සයිබර් ප්‍රහාරයෙන් පසුව තවත් නවතම සයිබර් ප්‍රහාරයක් සිදුවීමට ඉතා ආසන්න බව පරිගණක පද්ධති ආරක්ෂකයෝ අනතුරු අඟවනවා.
පරිගණක පද්ධති ආරක්ෂකයෙකු වන බ්‍රිතාන්‍ය ජාතික MalwareTech විසින් පසුගියදා සිදුවූ සයිබර් ප්‍රහාරයේ රැන්සම්වෙයාර් මෘදුකාංගය පැතිරීම වැළැක්වනු ලැබුවා.
MalwareTech අවධාරණය කර තිබුණේ බොහෝ විට සඳුදා දිනය (හෙට) වනවිට තවත් සයිබර් ප්‍රහාරයක් සිදුවීමේ අවදානමක් පවතින බවයි.
පසුගීයදා පැතිර ගිය වෛරසය පරිගණක පද්ධතිවල ලිපිගොනු තම පාලනයට ගෙන ඇති අතර, ලොව පුරා රටවල් 99ක් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වුණා.

Latest News
ගුවන් නියමුවරියක් ලෙස පෙනී සිටි කෝටි ගණනක මුදල් වංචාකාරිය රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී කාලිංග කුමාරගේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
යාපනයේ ගිනිකෙළි සංවිධානය කළ සමාගමේ හිමිකරු රිමාන්ඩ්
Local
22 August 2026
ඉන්දියාවේදී සුමේද රණසිංහගෙන් හෙල්ල විසි කිරීමෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
Local
22 August 2026
රැඳවුම් නියෝග දිගු කරන්න එපා : සලේගේ බිරිඳගෙන් ජනපතිට යළි ලිපියක්
Local
22 August 2026
වතුකරයේ පෝෂණය ඉහළ නංවන්න මාවුස්සාකැලේට මත්ස්‍ය පැටවුන් 66,000 ක්
Local
22 August 2026
ඉන්දියාවේදී දිල්හානි ලේකම්ගේ හෙල්ල විසිකිරීමෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙයි
Local
22 August 2026
ගල්පරයක සිරවුණු මළ සිරුරක් වෙන්නප්පුව මුහුදේ: ඩෝරා අනතුරින් අතුරුදන් නාවිකයා දැයි සොයා විමර්ශනයක්
Local
22 August 2026
ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට රුපියල් මිලියන 10 ක රාජ්‍ය ප්‍රතිපාදන
Local
22 August 2026
ඉන්දියාවේදී ශානිකා කහවලගෙන් මීටර් 1500 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක්
Local
22 August 2026