කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය මැදිරිවලින් ගැලවී එහි එන්ජිම අඩි 30ක් පමණ ඉදිරියට ධාවනය වී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ හැටන් - සිංගිමලේ උමං මාර්ගය අසළ දී අද පස්වරුවේ මෙලෙස දුම්රියේ එන්ජිම ගැලවී ගොස් ඇති බවයි.
කෙසේ වෙතත්, සිද්ධියෙන් දුම්රියෙහි ගමන් ගත් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැහැ.
මැදිරිවලින් වෙන් වූ එන්ජිම පසුව නැවතත් එක් කිරීමට දුම්රිය රියදුරන් කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත්, එම දුම්රිය යළි ගමන් ආරම්භ කිරීමෙන් පසු නැවතත්, දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඡායාරූප - හැටන්, රංජිත් රාජපක්ෂ

Latest News
ලෝකේ ලොකුම යූටියුබ් තරුව MrBeast තියා බූයිසන් සමග අලුත් පොතක් ලියයි
Local
24 July 2026
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග විවාදය අද
Local
24 July 2026
ප්රදේශ කිහිපයකට අදත් වැසි
Local
24 July 2026
බොර තෙල් බැරලයක මිල යළි ඉහළට
Local
24 July 2026
ශ්රී ලංකාවට අමෙරිකාවෙන් සහනයක්: තීරුබද්ද 10% දක්වා අඩු වෙයි
Local
24 July 2026
වත්තල සාදයේ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය ජාඇලින් හමු වෙයි
Local
24 July 2026
TECNO වෙතින් AI 60X Super Zoom සහ Underwater Photography පහසුකම් සහිත CAMON 50 Pro ශ්රී ලංකාවට
Local
23 July 2026
වත්තල හෝටලයකදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තැනැත්තා මරුට
Local
23 July 2026
වත්තල ප්රදේශයේ වෙඩි තැබීමක්
Local
23 July 2026
ඉන්දු - අමෙරිකානු වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේ සූදානමක්!
Local
23 July 2026