හික්කඩුව - සීනිගම දේවාලයේ මහ පෙරහර අතරතුර බෞද්ධ කොඩියට සමාන වර්ණයන්ගෙන් යුත් සාරිවලින් සැරසුණු තරුණියන් පිරිසක් ගමන් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ තොරතුරු කේන්ද්‍රය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබෙනවා.
එමඟින් ඉල්ලා ඇත්තේ පෙරහර කමිටුවේ ප්‍රධානීන්ගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කර නිසි විමර්ශනයක් සිදුකරන ලෙසයි.
හික්කඩුව - සීනිගම දේවාලයේ දහවල් පෙරහර පසුගිය 26 සහ 27 වනදා පැවැත්වුණු අතර, එහි පළමු දිනයේ බෞද්ධ කොඩියේ වර්ණ නියෝජනය වන ආකාරයේ සාරිවලින් සැරසුණු තරුණියන් පිරිසක් පෙරහරට සම්බන්ධ කර තිබුණා.
අදාළ තරුණියන් එලෙස සාරිවලින් සැරසී පෙරහරට එක්ව සිටින ඡායාරූප සමාජජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ 27 වනදා දහවල් පෙරහරේදී එම තරුණියන්ගේ සාරිය වෙනස් කිරීමට පියවර ගෙන තිබූ බවයි වාර්තාවන්නේ.
බෞද්ධ තොරතුරු කේන්ද්‍රය පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ පෙරහරෙහි අංගයක් ලෙස බෞද්ධ කොඩියක් විකෘති කර කාන්තා ඇඳුමක් සකස් කර තිබීමෙන් බෞද්ධ කොඩිය අවභාවිත කර ඇති බවයි.
ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර වරදකරුවන් නීතිය හමුවට ගෙන එන ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් ඉල්ලීමක් කරනවා.

Latest News
ඉන්දු - අමෙරිකානු වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේ සූදානමක්!
Local
23 July 2026
2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා
Local
23 July 2026
පාසල්වල 2වන වාරය අවසන් වන සහ 3වන වාරය ආරම්භ වන දින ප්‍රකාශයට පත් කෙරේ
Local
23 July 2026
දැඩි කළ ආරක්ෂාව මැද, දෙවුන්දර පෙරහර ඇරඹේ: පොලිසියේ 650 ක් සහ STF සියයක් කැඳවයි
Local
23 July 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව පසු කරයි
Local
23 July 2026
කොළඹ වරාය නගරයේ චීන ජාතිකයින් අතර ගැටුම ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොලිසියට දන්වයි
Local
23 July 2026
දෙමටගොඩදී වෙඩි තැබීමක්: පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට
Local
23 July 2026
මීගමුව සිද්ධියෙන් මියගිය 28 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට
Local
23 July 2026
පෝට් සිටියේ චීන ජාතිකයන් අතර ගැටුමක් : එක් අයෙක් පැහැරගෙන ගිහින්
Local
23 July 2026
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය හා ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් 23 කට නඩු
Local
23 July 2026