චීන එක්සිම් බැංකුවෙන් ලැබිය යුතු ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක ණය මුදලේ ප්‍රමාදයක් පැවතුණ ද මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
එහි සභාපති නිහාල් සූරියආරච්චි හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ චීන සමාගමක් මගින් කඩවත සිට මීරිගම දක්වා ඉදිකෙරෙන පළමු කොටස සහ ඉඩම් අත්පත් කර ගැනීම් ද සිදුවන බවයි.
එහි සභාපති නිහාල් සූරියආරච්චි හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ චීන සමාගමක් මගින් කඩවත සිට මීරිගම දක්වා ඉදිකෙරෙන පළමු කොටස සහ ඉඩම් අත්පත් කර ගැනීම් ද සිදුවන බවයි.
Latest News
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දෝෂයක්: ගමන් බලපත්‍ර නිකුත් කිරීමට බාධා
Local
11 August 2026
මරණ දණ්ඩනයට එකඟ වෙන්න බෑ - කාදිනල් හිමි
Local
11 August 2026
කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 132ක් දක්වා ඉහළට
Local
11 August 2026
බන්ධනාගාර 05ක ගැටුම්වලින් සිදුවූ දේපළ හානිය මිලියන 255කට අධිකයි
Local
11 August 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
11 August 2026
කොලොම්බියාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන 111 දක්වා ඉහළට
Local
11 August 2026
'ඩොල්ෆින්' සුළි කුණාටුවෙන් චීනයට දැඩි බලපෑම් : මිලියනයකට අධික පිරිසක් සුරක්ෂිත ස්ථාන වෙත
Local
10 August 2026
තායිලන්තයේ හිටපු මන්ත්‍රීවරයෙකුගෙන් පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමක්
Local
10 August 2026
කොලොම්බියාවට රික්ටර් මාපක 7.4 ක දැවැන්ත භූමිකම්පාවක් : 20 කට වැඩි පිරිසක් මරුට
Local
10 August 2026
Google Drive ඩෙස්ක්ටොප් ඇප් එක හරහා Google Photos ස්වයංක්‍රීය Backup පහසුකම අද සිට නතර වෙයි
Local
10 August 2026