අයවැය යෝජනා මගින් එන්ජින් ධාරිතාව දහසට අඩු රථවාහන රුපියල් ලක්ෂයත්, ලක්ෂ එකහමාරත් අතර මිලකින් අඩුවනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
කෙසේ වෙතත්, එම වාසිය වෙළඳපොලේ පවතින තරඟකාරීත්වය හේතුවෙන් පාරිභෝගිකයන්ට අහිමි වනු ඇති බවයි එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.
ඒ අනුව නව යෝජනා මගින් එන්ජිං ධාරිතාව දහසත්, 1500ත් අතර හයිබ්‍රිඩ් වාහනවල මිල රුපියල් හත්ලක්ෂ 50,000කට ආසන්න සංඛ්‍යාවකින් ඉහළ යනවා.
එසේම සුඛෝපභෝගී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක මිල රුපියල් පනස් එක්ලක්ෂයකට වැඩි අගයකින් ඉහළ යා හැකියි.
රුපියල් දෙකෝටි විසිනව ලක්ෂ 70,000 කින් පමණ ලෑන්ඞ් කෲෂර් රථයක මිල ඉහළ යා හැකි බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.
විද්‍යුත් වාහන සඳහා තීරුබදු අඩු කළ බවට ප්‍රකාශ වූවත්, එහි සහනය පාරිභෝගිකයන්ට හිමි නොවනු ඇති බවයි මාධ්‍ය හමුවට එක්වු එම සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන කියා සිටියේ.
වාහන ආනයනකරුවන් සඳහන් කරන පරිදි එන්ජින් ධාරිතාව 1000 ට අඩු පෙට්‍රල් සහ පෙට්‍රල් ද්විත්ව කාර් මෝටර් රථවල මිල ගණන් රුපියල් ලක්ෂයකින් පමණ පහළ යා හැකියි.
ලංකා වාහන ආනයකකරුවන්ගේ සංගමය පවසන ආකාරයට ටොයෝටා ඇක්වා වර්ගයේ මෝටර් රථයක් රුපියල් 732000 කින් සහ ඇක්සියෝ වර්ගයේ මොටර් රථයක් රුපියල් 730800 කින් ඉහළ යාමට නියමිතයි.
ටොයෝටා ප්‍රිමියෝ වර්ගයේ රථයක් රුපියල් 118600 කින් සහ ඇලියොන් වර්ගයේ මොටර් රථයක් රුපියල් 168750 කින් ඉහළ යනවා.
ප්‍රාඩෝ වර්ගයේ මොටර් රථයක් රුපියල් 5,120,000 කින් පමණ ඉහළ යන අතරල ලෑන්ඩ් කෲෂර් වර්ගයේ මෝටර් රථයක් රුපියල් 22,970,000 කින් ඉහළ යාමට නියමිතයි.
එන්ජින් ධාරිතාව 990 වර්ගයේ ටොයෝටා විට්ස් මෝටර් රථයක් රුපියල් 1,111,680 කින් පහළ යන අතර, 1290 ක්ක් වර්ගයේ විට්ස් මොටර් රථයක් රුපියල් 2,83,450 කින් පහළ යනවා.
ටොයෝටා පැසෝ වර්ගයේ මොටර් රථයක් රුපියල් 1,077,650 කින් පහළ යාමට නියමිතයි.
මේ අතර, PWC නමැති ජාත්‍යන්තර බදු විශේලේෂණ ආයතනය පෙන්වා දෙන්නේ ටොයෝටා ඇලියන් වර්ගයේ මොටර් රථයක් රුපියල් 8,95,000 කින්,ටොයෝටා ඇක්වා, ඇක්සියෝ සහ හොන්ඩා වෙසල් යන වාහන රුපියල් 745,000 කින්, ප්‍රිමියෝ සහ නිසාන් එක්ස්ට්රයල් වර්ගයේ වාහන රුපියල් 8,95,000 කින් ටොයෝටා ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයක් රුපියල් 8,400,000 පමණ ඉහළ යන බවයි.
ටොයෝටා ඇක්වා, ඇක්සියෝ සහ හොන්ඩා වෙසල් වර්ගයේ මෝටර් රථ රුපියල් 745,000 කින්, ටොයෝටා හැරියර් මෝටර් රථ රුපියල් 993,000 කින්, මර්සිඩීස් බෙන්ස් 2000 CC මෝටර් රථ රුපියල් ලක්ෂ 10 කින් ඉහළ යන බව ඔවුන් පෙන්වා දෙනවා.
මීට අමතරව, මිට්සුබිෂී මොන්ටේරෝ රථයක් රුපියල් 12,800,000 කින් සහ BMW 2000 CC මෝටර් රථයක්
රුපියල් ලක්ෂ 20 කින් පමණ ඉහළ යාමට නියමිතයි.
රේන්ජ් රෝවර් ස්පෝර්ට්ස් ද්විත්ව කාර්ය මෝටර් රථ රුපියල් 16,500,000 කින් මෙන්ම මිට්සුබිෂී අවුට්ලෑන්ඩර් රථයක් ලක්ෂ 44 කින් ඉහළ යන බව ඡුඋක් ආයතනය පෙන්වා දෙනවා.
ඉලෙක්ට්‍රික් මෝටර් රථ කාණ්ඩයේ ලියාපදිංචි නොකළ නිසාන් ලීෆ් කිලෝවොට් 80 මෝටර් රථ රුපියල් ලක්ෂ 1,000,000 කින් සහ BMW අයි 3 මෝටර් රථ රුපියල් 1,950,000 කින් පහළ යනවා.
කෙසේ වෙතත්, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ඉලෙක්ට්‍රික් මෝටර් රථ ලියාපදිංචි වාහන සහ වෙනත් වාහන ලෙස කාණ්ඩ දෙකකට වෙන්කර ඇති බැවින් මෙම සහනය ලබාදීමට නොහැකි බවයි.

Latest News
ව්‍යවසායක හසන් අලල්දීන් සර්වජන බලයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි
Local
31 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකට ඇප - විදෙස් ගමන් තහනම්
Local
31 August 2026
කොළඹ වරායේ බහාලුමෙන් සොයා ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 220 කට අධිකයි
Local
31 August 2026
මාවනැල්ල ගඩොල් පාලමේ අනතුරක්: සිව් දෙනෙක් රෝහලට
Local
31 August 2026
අත්අඩංගුවට ගත් රවී කරුණානායක අධිකරණයට රැගෙන එයි
Local
31 August 2026
ප්‍රවීණ නිරූපණ ශිල්පිනී චූලාපද්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි
Local
31 August 2026
ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම හෙට සිට: ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්
Local
31 August 2026
අගෝස්තු මාසයේ උද්ධමනය 8% දක්වා ඉහළට
Local
31 August 2026
කොළඹ වරායේ බහාලුමක් තුළින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ
Local
31 August 2026
විශ්වයේ අබිරහස් සෙවීමට නාසා හි නවතම රෝමන් දුරේක්ෂය අභ්‍යවකාශයට
Local
31 August 2026