පේදුරුතුඩුව මුහුදු සීමාවේ පාවෙමින් තිබූ කෝටි 03 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 153 ක් නාවික හමුදාව සොයා ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය අංශය සදහන් කළේ මුහුදු මාර්ගය ඔස්සේ මෙම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට රැගෙනවිත් ඇති බවට සැක පළ කරන බවයි.
අදාළ කේරළ ගංජා තොගය කිසියම් පිරිසක් ඊයේ මුහුදට දමා පළාගොස් ඇති බවට තොරතුරු හෙලිව තිබෙනවා.

ඡායාරූප - වවුනියාව, මාධව කුලසූරිය

Latest News
සෞදි අරාබියේ ඇරම්කෝ තෙල් පිරිපහදුවට ප්‍රහාරයක්
Local
09 August 2026
විල්පත්තුවේ කලාඔයේ නීති විරෝධී ක්‍රියාවල නිරත වූ 14කට එරෙහිව නඩු
Local
09 August 2026
උසස් පෙළ විභාගය හෙට ඇරඹෙයි
Local
09 August 2026
යතුරුපැදියක් ට්‍රැක්ටරයේ ගැටී සිදු වූ අනතුරකින් ගිරිඋල්ලේදී තරුණයෙක් මරුට
Local
09 August 2026
බැංකුවකට ව්‍යාජ නෝට්ටු රැගෙන ගිය සැකකරුවන් දෙදෙනෙක් මාට්ටු
Local
09 August 2026
හතුරුසිංහට ක්‍රිකට් ආයතනයෙන් රුපියල් මිලියන 50කට වැඩි වන්දියක් ගෙවලා
Local
09 August 2026
රත්මලානේ නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සැකකරුවන් 04ක් අත්අඩංගුවට
Local
09 August 2026
හොර නෝට්ටු මුද්‍රණ උපකරණ සමඟ සන්නිවේදන මධ්‍යස්ථානයක හිමිකරුවෙක් කොටු
Local
09 August 2026
කඳ නැති මිනිස් හිසක් වැල්ලවායෙන් හමුවෙයි
Local
09 August 2026
ස්පාඤ්ඤයට පූර්ණ සූර්යග්‍රහණයක්
Local
09 August 2026