සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයේ පුරාවිද්‍යා ගවේශණයක දී සොයාගත් දාගැබ ඩොසර් කිරීමට යොදාගත් ඩෝසරය හා එම ඩෝසරය පටවාගෙන ගිය ලොරිය සොයා ගැනීමට පොලීසිය ඊයේ (28) සමත් වුණා.
මුතූර් දාගැබ ඩෝසර් කළ එහි ක්‍රියාකරු ඉකුත් 26 වැනිදා හලාවත ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්ව රෝහල්ගත කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
ඩෝසර් යන්ත්‍රය සැඟවීමට එය පටවා ගෙන ගිය ලොරි රථයේ රියදුරු එදිනම මුතූර්, තෝපූර් ප්‍රදේශයේ දී යතුරුපැදියෙන් ඇදවැටී මුතූර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මූතූර් සහකාර පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්රමුඛ පොලිස් කණ්ඩායමක් දින ගණනාවක් පරීක්ෂණ පවත්වා අධිකරණයෙන් ලබාගත් නියෝග හා විද්‍යාත්තමක සාක්ෂි පදනම් කරගෙන ඩෝසරය සහ ලොරිය අත්අඩංගුවට ගනු ලැබුවා.
ඩෝසරය සේරුනුවර පොලිස් වසමට අයත් ඊච්චලන්පත්තු ප්‍රදේශයේ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් අතර ලොරිය තෝපූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලොරියේ ඉදිරිපස ඉහළ සම්බුදු සරණයි යන වැකිය ප්‍රදර්ශනය කර තිබීම විශේෂයක්.
ලබාගත් අධිකරණ නියෝග අනුව ලොරිය සහ ඩෝසරය යන දෙකම එක හිමිකරුවෙකුට අයත් බව අනාවරණය කරගනු ලැබුවා.
මේ අනුව අයිතිකරු දන්කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතු ඔහු තොරතුරු වසන් කිරීමේ චෝදනාවට අත්අඩංතුවට ගෙන තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඩෝසර් ක්‍රියාකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක්ද මේ වන විට පිටත්ව ගොස් ඇති බවයි සඳහන් වන්නේ.
ඉකුත් 19 දා මෙම දාගැබ ඩෝසර් කර ඇති අතර 21 දින එය අනාවරණය වීමෙන් පසු ඩෝසරය ලොරියක පටවාගෙන ගිය බව අයිතිකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සාම්පූර් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Latest News
මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවා සම්මානය මහේන්ද්‍ර පෙරේරාට
Local
26 July 2026
ඩෙංගු රෝගීන් 81,000 පනී
Local
26 July 2026
කෝටි 20කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග කැනඩා ජාතිකයෙක් අත්අඩංගුවට
Local
26 July 2026
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං වටයකින් රවිඳු ජයනාත්ට ජය
Local
26 July 2026
කැස්පියන් මුහුදේ ඉරාන නෞකාවකට යුක්රේනයෙන් ප්‍රහාරයක්
Local
26 July 2026
කලපළුවාවේ අනතුරකින් සිව් හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට
Local
26 July 2026
දඹදිව වන්දනාකරුවන්ගේ කණ්ඩායම්වලට දෙන නොමිලේ වීසා තවදුරටත්
Local
26 July 2026
තහනම් දුම්වැටි එක්ක මැලේසියානුවෙක් කොටුවෙයි
Local
26 July 2026
ජර්මනියේ පෙළපාළියකට මෝටර් රථයක් කඩා වදී: අයෙක් මියගොස් 14 කට තුවාල
Local
26 July 2026
ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්
Local
26 July 2026