කැස්පියන් මුහුදේ පිහිටි ඉරාන වෙළෙඳ නෞකාවකට යුක්රේනය විසින් එල්ල කරන ලද ප්‍රහාරය ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.
එම ප්‍රහාරයෙන් සිදුවූ පිපිරීමකින් නෞකාවේ සිටි නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු තුවාල ලබා ඇති බව සඳහන්.
සිදුවීමට විරෝධය පළ කිරීම සඳහා තෙහෙරාන් නුවර සිටින යුක්රේන රාජ්‍යතාන්ත්‍රික නිලධාරියා (Charge d'Affaires) කැඳවීමට ඉරාන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මෙලෙස ප්‍රහාර එල්ල කරමින් යුද්ධය තවදුරටත් ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරන ඉරානය, සිය ජාතික අභිලාෂයන් සහ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බවට ද අවධාරණය කරනවා.
මේ අතර, කැස්පියන් මුහුදේ හමුදා ප්‍රවාහන කටයුතුවල නිරත වූ නෞකාවලට එල්ල කළ දුරදිග විහිදෙන ප්‍රහාර සාර්ථක වූ බව යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් සෙලෙන්ස්කි ද ප්‍රකාශ කර තිබෙනවා.

Latest News
දෙවිනුවර කාවඩි නර්තනය සහිත පෙරහර දැඩි ආරක්ෂාව යටතේ අද රාත්‍රියේ
Local
28 July 2026
අද සිට කාලගුණයේ වෙනසක්
Local
28 July 2026
නියඟයෙන් වික්ටෝරියා ජල මට්ටම බසී: පැරණි තෙල්දෙණිය නගරයේ නටඹුන් යළි මතුවේ
Local
27 July 2026
දුන්හිඳට රු. කෝටි 2ක වියදමින් නව නැරඹුම් මධ්‍යස්ථානයක්
Local
27 July 2026
සමස්ත ඩෙංගු මරණ 61න් මරණ 30ක්ම මෙම මාසයේදී
Local
27 July 2026
ගාසාවේ මරණ සංඛ්‍යාව 73,000 පනී: නිවාසවලින් 90%කටම හානි
Local
27 July 2026
152 වන වේල් පෙරහැර නිසා කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්
Local
27 July 2026
රෝගී පියා බලන්න ඇවිත් රෝහල් පොලිසියේ නිලධාරියාට පහර දී පලාගිය අයෙක් සොයා පොලිස් පරීක්ෂණ
Local
27 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
27 July 2026
මීගමු බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ්
Local
27 July 2026