පුත්තලම - පාලාවිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන පරණ යකඩ එකතු කරන ස්ථානයක සිදුවී ඇති පිපිරීමකින් එක් අයෙකු මිය ගොස් තිබෙනවා.
04 වැනිදා පෙවරුවේ මෙම පිපිරීම සිදුව තිබෙනවා.
මිය ගොස් ඇත්තේ එම ස්ථානයේ සේවය කරමින් සිටි තරුණයෙකු බවට තහවුරු වී ඇති බවයි සඳහන් වන්නේ.
පරණ යකඩ අතර තිබූ කිසියම් දෙයක් පුපුරා යන්නට ඇති බවයි පොලිසිය සැක පළකරන්නේ.
පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ පවත්වනවා.

Latest News
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තු
Local
24 August 2026
රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
Local
24 August 2026
වියළි කාලගුණයෙන් 81,000කට බොන්න වතුර නැහැ
Local
24 August 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි
Local
24 August 2026
ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය ගැන ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් 21 දෙනෙකුගෙන් පාකිස්තාන අගමැතිට යළිත් ලිපියක්
Local
24 August 2026
අනිද්දා සිට ප්‍රදේශ කිහිපයකට වැස්ස වැඩිවෙයි
Local
23 August 2026
මොණරාගල තේක්ක රක්ෂිතයක ගින්නක්: අක්කර 15කට වඩා විනාශයි
Local
23 August 2026
කොලොන්නාවේ මාලිමා නාගරික මන්ත්‍රීවරියකගේ පුත්‍රයෙක් මත්ද්‍රව්‍යත් සමග අත්අඩංගුවට
Local
23 August 2026
අලුත්ගමදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී අයෙක් මරුට: තවත් අයෙකුට තුවාල
Local
23 August 2026
මහනුවර පළමු රන්දෝලි පෙරහර විථි සංචාරය කෙරේ
Local
23 August 2026