හලාවත - ඉරණවිල ප්‍රදේශයේ දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා හලාවත පොලීසිය වෙත අද භාරදීමට නියමිතයි.
මුලතිව් පොලීසිය භාරයේ සිටින සැකකරු මෙම ඝාතනය සම්බන්ධයෙන් පාපොච්චාරණයක්ද සිදුකර තිබෙනවා.
මුලතිව් - නයාරු ධීවර ගම්මානයේ සැඟව සිටියදී ඊයේ මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රදේශයට නාඳුනන පුද්ගලයෙකු පැමිණ ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි.
පසුගිය 27 වනදා හලාවත - ඉරණවිල - මුවපිටිය ප්‍රදේශයේ රක්ෂිතයක තිබී ඝාතනයට ලක් වූ සුසිත් නිර්මාල් නැමති මෙම දරුවාගේ සිරුර සොයා ගත්තා.
දෙමාපියන් විසින් දරුවා නොමැති බවට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ පසුගිය 25 වනදායි.
කිසියම් පුද්ගලයෙකු දරුවා රැගෙන යන අයුරු නගරයේ වෙළදසැලක තිබූ ආරක්ෂිත කැමරාවල ද සටහන් වී තිබුණා.
එහිදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ අතර, ඔහු කුලියට පොල් කැඞීම සඳහා ඉරණවිල ප්‍රදේශයට පැමිණ ඇති බවටයි පොලිසිය සදහන් කළේ.
ගිරවෙකු අල්ලා දෙන බව පවසා දරුවා රක්ෂිතයට රැගෙන ගොස් අපයෝජනයට ලක් කොට පසුව ඝාතනය කළ බවට සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණයක් කර තිබෙනවා.
කෙසේ වෙතත්, සැකකරු අත්අඩංගුවට ගත් බවට සැලවීමත් සමඟ ඉරණවිල ප්‍රදේශවාසීන් නොසන්සුන්කාරී ලෙස හැසුරුණු බවටයි අප වාර්තාකරු සඳහන් කළේ.

Latest News
2026 යල කන්නයේ වී මිලදී ගැනීමට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට පොලී රහිත සහන ණය
Local
18 August 2026
ඇප කොන්දේසි සපුරාගත නොහැකි වූ ධීවර සංස්ථාවේ හිටපු සභාපති බන්ධනාගාරයට
Local
18 August 2026
මහනුවර පළමු කුඹල් පෙරහර ඇරඹේ - ඉන්දිරාජා අද පෙරහර කරඬුව වැඩමවයි
Local
18 August 2026
ශ්‍රී ලංකාව කඩුලු 6ක් ඇතැතිව ලකුණු 288ක් පසුපසින්
Local
18 August 2026
ඩෝරා අනතුරෙන් නාවිකයින් බේරාගත් පිරිසට නාවික හමුදා ප්‍රශංසාව
Local
18 August 2026
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති
Local
18 August 2026
දිට්වා කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ සඳහා ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක්
Local
18 August 2026
"ශිරාන් බාසික්"ට අවශ්‍ය ආරක්ෂාව සලසන්න - අධිකරණයෙන් පොලිසියට නියෝගයක
Local
18 August 2026
ධීවර සංස්ථාවේ හිටපු සභාපතිට ඇප - විදෙස් ගමන් තහනම්
Local
18 August 2026
රූපවාහිනී සංස්ථාවට සේවකයින් අරන් මිලියන 14 ක පාඩුවක් කළැයි කියන සිද්ධියට කෙහෙළියට ඇප
Local
18 August 2026