සමාජ මාධ්‍ය තහනමට ලක්වූ කාලය තුළ වී.පී.එන්. හෙවත් අතත්‍ය පෞද්ගලික ජාලය මගින් සමාජ මාධ්‍ය භාවිතා කළ පුද්ගලයින්ගේ තොරතුරු අන්සතු වීමට වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එම කාලය තුළ හැකර්වරුන් විසින් වී.පී.එන්. යෙදවුම් අන්තර්ජාලයට මුදා හැරීමට වැඩි ඉඩකඩක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එවන් ජාලයක් බා ගත කිරීම හරහා සමාජ මාධ්‍ය භාවිතා කළ පුද්ගලයන්ගේ ෆේස්බුක් ගිණුම ඇතුළු සමාජ මාධ්‍යවල මෙන්ම ඔවුන්ගේ ජංගම දුරකථනවල දත්ත සොරකම් කිරීමේ හැකියාව හැකර්වරුන්ට පවතිනවා.
එමෙන්ම ගෙවීමක් සිදුකර පිළිගත් ආයතනයක් මගින් වී.පී.එන් ජාල භාවිතා කළ පුද්ගලයින්ට එවන් අනතුරුදායක තත්ත්වයකට මුහුණදීමට සිදුනොවනු ඇති බව පරිඝනක විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා.
එම නිසා ප්ලේ ස්ටෝර් මගින් වී.පී.එන්. බාගත කර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කළ පුද්ගලයින්ගේ රහස්‍යභාවය පිළිබඳ අනතුරුදායක තත්ත්වයක් මතුව ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.
තමන්ගේ ගිණුම හැකර්වරුන් විසින් ඔවුන්ගේ ග්‍රහණයට හසුකරගෙන තිබේ නම් ඉන් පසු සිදුකළ යුතු ක්‍රියාමාර්ග පිළිබදව ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත කියා සිටියේ මුරපද වෙනස් කිරීමට නිවැරදි ක්‍රමවේද භාවිතා කරන ලෙසයි.

Latest News
රාජකාරි වේලාවන් තුළ දුම්රිය සේවකයින්ට සමාජ මාධ්‍ය තහනම් කෙරේ
Local
26 August 2026
නේපාලයේ ගමක් හදිසි ගංවතුරකට යටවෙයි
Local
26 August 2026
උස්සපු සරමක් ඇඳ නියාමකගේ යතුරුපැදියෙන් වැලිකඩින් පැනගිය රැඳවියා
Local
26 August 2026
වියළි කාලගුණයෙන් 84,000කට අධික පිරිසක් පීඩාවට
Local
26 August 2026
මහනුවර අවසන් රන්දෝලි පෙරහර හෙට: විශේෂ රථ වාහන සැලැස්මක්
Local
26 August 2026
දඹුල්ල රෝහලට නයෙක් ඇවිත්
Local
26 August 2026
අල්ලස් නඩුවකට ඇප මත සිටී SI ගේ බැංකු ගිණුමේ කෝටි ගණනක මුදල් : මුදල්විශුද්ධිකරණ පනත යටතේ නැවතත් රිමාන්ඩ්
Local
26 August 2026
සොනාල් දිනූෂගෙන් වාර්තාගත ටෙස්ට් පිතිහරඹයක්
Local
26 August 2026
සමාජ මාධ්‍යයේ සංසරණය වන අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ සිද්ධියට අදාළව SIට ස්ථාන මාරුවක්
Local
26 August 2026
නීතිපති සුරේෂ් සලේගේ චෝදනාවලට අධිකරණයේදී කරුණු දක්වයි
Local
26 August 2026