විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඡන්ද විමසීමේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය කොන්දේසි 10 ක් ඉදිරිපත් කර ඇති බවට වාර්තාවනවා.
දෙමළ ජාතික සන්ධානය විසින් මීට පෙර කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කර ඇති නමුත් ඉන් 10 කට පමණක් අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළ කර ඇති බවයි එම සන්ධානයේ මන්ත්‍රීවරුන් සඳහන් කළේ.
උතුර - නැගෙනහිර ගැටළුවට කඩිනම් දේශපාලන විසඳුමක් ලබාදීම, මීළඟ මැතිවරණයට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීම, ආරක්ෂක අංශ භාරයේ පවතින උතුර - නැගෙනහිර සියලූ ඉඩම් හිමිකරුවන්ට නැවත භාරදීම, දේශපාලන සිරකරුවන් සියලූදෙනා නිදහස් කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීම සහ ඔවුන්ගේ පවුල්වලට සාධාරණයක් ඉටු කිරීම යන කොන්දේසිවලට අගමැතිවරයා එකඟතාව පළකර ඇති බව දෙමළ සන්ධාන මන්ත්‍රීවරයෙකු හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.
මීට අමතරව උතුර - නැගෙහිර ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම, තරුණ තරුණියන්ගේ රැකියා ගැටළුව විසඳීම, උතුර - නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කිරීමේදී දෙමළ ජාතිකයන් පත් කිරීම, පළාත් සංවර්ධන කාර්යයන් හිදී පළාත් සභා දෙකේ මතයට ගරු කිරීම සහ පළාත් සභා ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය ලබාදීම යන කොන්දේසිද ඊට ඇතුළත් වන බවයි දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග සඳහන් කළේ.

Latest News
වෛද්‍ය කාණ්ඩ අතර ගැටුම් ඇති කර සෞඛ්‍ය සේවාව අර්බුදයට ගෙන යාමේ උත්සාහයට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා – GMOA
Local
29 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් 7 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ ගංගාවල
Local
29 August 2026
ලංකාව ආසන්නයේ ඇති ඉරාන නැව් ගැන විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
Local
29 August 2026
26-19ක් ලෙස ශ්‍රී ලංකාව පරදවා චීන රග්බි පිලට ජය
Local
29 August 2026
ඩෙංගු ව්‍යාප්තියේ කැපී පෙනෙන අඩුවක්
Local
29 August 2026
මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු වන බවට කාලගුණයෙන් දැනුම්දීමක්
Local
29 August 2026
නේපාල ගං වතුරට හසුවූ විදේශිකයින් 184 දෙනෙකු මුදා ගැනේ
Local
29 August 2026
රුමේෂ්ගේ ප්‍රතිවාදියා වන නීරාජ් චොප්රාට ආබාධයක්
Local
29 August 2026
සේවකයන් රැසක් රාජකාරියෙන් ඉවත් වෙලා : සෙවනගල සීනි කම්හල දිනයක් නියමයක් නොමැතිව වැසේ
Local
29 August 2026
ජීවිකාව ගෙවන්න නෙළුම් මල් කඩන්න ගිය දෙදරු පියාට බෙල්ලන්විලදී අවාසනාවන්ත ඉරණමක්
Local
29 August 2026