International29 August 2026

නේපාල ගං වතුරට හසුවූ විදේශිකයින් 184 දෙනෙකු මුදා ගැනේ

නේපාලයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අනතුරට ලක්වූ විදේශීය පුරවැසියන් 184 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති බව නේපාල සංචාරක මණ්ඩලය තහවුරු කර තිබෙනවා.

එමෙන්ම, තවත් බෙල්ජියම් ජාතිකයෙකු සහ ස්පාඤ්ඤ ජාතිකයින් දෙදෙනෙකු තමන් සමඟ සන්නිවේදනය කරමින් සිටින බව ද එම මණ්ඩලය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර, තවත් විදෙස් ජාතික සංචාරකයින් 420 දෙනෙකු තවමත් අතුරුදහන්ව සිටින බව ද සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes