උතුම් සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධානය කරන ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් මේ වනවිට අනුරාධපුර රුවන්වැලි මහසෑ පින්බිමේදී පැවැත්වෙනවා.
ඒ අනුව මිණි කරඬුවක, ද්‍රෝණයක් මුණි ධාතූන් වහන්සේ තැන්පත් කළ 96 කෝටියක් මහරහතුන් වැඩ සිටි රුවන්වැලිසෑ පිං බිමේ ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් රැසක් හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව අද දිනය තුළ සංවිධාන කර තිබෙනවා.
අද අලූයම බැතිමතුන් අෂ්ඨාංග ශීලයේ පිහිටුවීමෙන් හිරු ශාඛ්‍යසිංහ මංගල්‍යය ආරම්භ වූ අතර, එම අවස්ථාවට බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව බැතිමතුන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්වුණා.
අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභික වාරියපොල ශ්‍රී සුමංගල විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය තුමුල්ලේ සීලක්කන්ද හිමියන් උදෑසන ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ ඉන් අනතුරුවයි.
එම ධර්ම දේශනාවෙන් පසුව තිලෝගුරු තථාගත සම්බුදු පියාණන් වහන්සේගේ ථේරවාදී බුදු දහම සුරැකි මහාවිහාර පුදබිමේ සිට විශේෂ ධර්ම සාකච්ඡාව ආරම්භ කෙරුණා.
භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අභයගිරි රජමහා විහාරාධිකාරී පූජ්‍ය කලංචියේ රතනසිරි හිමියන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිමල් විජේසිරි, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද හේරත් සහ ප්‍රවීන ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා මෙම ධර්ම සාකච්ඡාවට එක්ව සිටියා.
ඉන් අනතුරුව තථාගත සම්බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් දහවල් බුද්ධ පූජාව සිදු කෙරුණේ උඩුවියන් බැඳ හේවිසි නාදය මධ්‍යයේයි.
රුවන්වැලි මහා සෑ පුද බිමේ සළපතල මළුව උණුසුම් වීම නිසා බැතිමතුන්ට සිදුවන අපහසුතාව වැළැක්වීම සඳහා ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බුමුතුරුණු පූජාවක් සිදු කිරීමද විශේෂත්වයක්.
එසේම, සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සහ දොළොස්මහේ පහනක් පින් බිමට පූජා කිරීමත් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් සිදුවනවා.
අද පස්වරුවේ දකුණු ආසියාවේ ප්‍රථම වතාවට ආලෝක ප්රක්ෂේපණ රටා යොදා ගනිමින් සිදුකෙරෙන මහසෑ රඳුන් උදෙසා වූ ෂඩ් වර්ණ ආලෝක පූජාවත්, අධිෂ්ඨාන පූජාවත් මේ යටතේ සිදුකිරීමට නියමිතයි.
මේ අතර, ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආශිර්වාදය ලැබූ, හිරු උත්තම ධාතු වන්දනා පිංකම ඵෙතිහාසික අනුරාධපුර ජේතවනාරාම පුදබිමේදී හෙට අලූයම ආරම්භ වනවා.
වස්කඩුවේ ශ්‍රී සුභූති විහාරය සතු කපිලවස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට දිවයිනේ නන් දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් වෙනුවෙන් ද සියලූ පහසුකම් සැළසීමට හිරු එෆ්, හිරු ටී.වී ප්රමුඛ ආසියානු මාධ්‍ය ජාලය දැනටමත් කටයුතු සූදානම් කර අවසන්.
ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනා මානයට ඉඩ සලසන උත්තම ධාතු වන්දනාව මැයි දෙවනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Latest News
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් වැසෙයි
Local
23 June 2026
වී මිල පහත හෙළනු එපැයි තිරප්පනේ ගොවින් පාරට බසී
Local
23 June 2026
අනියම් සැමියා කළ වෙඩි තැබීමකින් කාන්තාවකට බරපතළයි
Local
23 June 2026
මහවත්තේ චාමර රිමාන්ඩ්
Local
23 June 2026
වැට් සහ සමාජ ආරක්ෂණ බද්දේ වාර්ෂික පිරිවැටුම් සීමාව අඩු කිරීම ක්‍රියාත්මක නොවේ: ආර්ථික නි. ඇමති නිශාන්ත ජයවීර
Local
23 June 2026
අල්ලස් ගත්තැයි කළුතර විශේෂ අපරාධ අංශයේ අයි පී ලබන 03 දක්වා රිමාන්ඩ්
Local
23 June 2026
'ටෝයි ස්ටෝරි 4' අධ්යක්ෂවරයාගේ නවතම 'ලෙගෝ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට කීනූ රීව්ස් එක්වෙයි
Local
23 June 2026
සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් ලෙස ජේ.එම්.යූ.කේ. ජයසේකර පත්කරයි
Local
23 June 2026
සති අන්තයේ සිට මේ දක්වා දියේ ගිලී ප්‍රංශයේ 40ක් මරුට
Local
23 June 2026
AC මහගෙදර දකුණු පළාතට ව්‍යාප්ත වෙමින් ගාල්ල නව ශාඛාව විවෘත කරයි
Local
23 June 2026