කුරුණෑගල - කැප්පෙටිගල ප්‍රදේශයේ සිදුකළ වන අලි මෙහෙයුමකින් පසු පළා ආ වන අලියෙකු මේ වන විට කෑගල්ල - රඹුක්කන - හලාගිරිය ප්‍රදේශයට පැමිණ තිබෙනවා.
එම වන අලියා පලවා හැරීම සඳහා අද (01) උදෑසන සිට වනජීවි නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත්, මෙම වන අලියා නැරඹීමට පැමිණීමෙන් වැලකී සිටින ලෙසයි මෙහෙයුමට එක්ව සිටින වනජීවි දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්යක්ෂ මංජුල අමරරත්න ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
මේ අතර, හම්බන්තොට - ලුණුගම්වෙහෙර - උඩමත්තල ප්‍රදේශයට අද අලුයම කඩා වැදුණු වන අලියෙකු හේතුවෙන් ප්‍රදේශවාසීන් භීතියට පත්ව තිබෙනවා.
වන අලියා පහරදීමෙන් නිවසකට දැඩි හානි සිදුව ඇති අතර, පසුව ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් එම සත්ත්වයා පලවා හැර තිබෙනවා.
එමෙන්ම දිඹුලාගල - නවමිල්ලාන ප්‍රදේශයේ වන අලියෙකු රෝගී වී ඇති බවට ලැබුණු තොරතුරක් මත වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම නිලධාරීන් සමඟ අලියා වැටී සිටින ස්ථානයට අද පැමිණ තිබෙනවා.
අලියා, නිර්වින්දනය කොට ප්‍රතිකාර කිරීම ආරම්භ කළ බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

Latest News
ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ අබලි කඩදාසි ගබඩාවක හදිසි ගින්නක්
Local
30 August 2026
සිය දෙපාර්තමේන්තුව ගැන පැතිර යන ප්‍රචාර අසත්‍යයයි - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි
Local
30 August 2026
නේපාලයේ හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 788 දක්වා ඉහළට
Local
30 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් වැල්ලේ සාරංගට කුළී ඝාතන චෝදනා රැසක්
Local
30 August 2026
වැලිමඩ හයර් පොරය උණුසුම් වෙයි – දෙපාර්ශ්වය අතර තවමත් ගැටුම්
Local
30 August 2026
මම නම වෙනස් කළේ නෑ - අර්ජුන මහේන්ද්‍රන් කියයි
Local
30 August 2026
මහනුවර ඇසළ පූජෝත්සවයේ හත්දා වලියකුම ඉපැරණි චාරිත්‍රය ඇරඹේ
Local
30 August 2026
නිවසකට ගල් ගසා CCTV කඩා දැමූ NPP මන්ත්‍රී ඇතුළු පිරිසක් අත්අඩංගුවට : පසුව පොලිස් ඇප
Local
30 August 2026
කැබ් රථ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට
Local
30 August 2026
සෙවනගල අර්බුදය හෙට කම්කරු දෙපාර්තමේන්තුව හමුවට
Local
30 August 2026