General11 November 2018

අගමැති මහින්ද පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.

කොළඹ - විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා මෙලෙස පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තවත් හිටපු මන්ත්‍රීවරුන් පිරිසක්ද මෙහිදී පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව සඳහන්.



Related recommendation
Hiru TV News | Programmes