අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
කොළඹ - විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී අද පෙරවරුවේ අග්රාමාත්යවරයා මෙලෙස පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
තවත් හිටපු මන්ත්රීවරුන් පිරිසක්ද මෙහිදී පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව සඳහන්.

Latest News
අමෙරිකාව චීන රොබෝවරු තහනම් කරයි
Local
29 July 2026
මුහුදු කොල්ලකෑම් සහ තහනම් ධීවර කටයුතු හමුවේ දකුණු අප්රිකාව "නිල් ආර්ථිකය" ශක්තිමත් කරයි
Local
29 July 2026
ආණ්ඩුවේ තීරණයට එරෙහිව නීතිඥ සංගමය සාකච්ඡාවක
Local
29 July 2026
ජපානයේ ප්රබල භූමිකම්පනයෙන් 13ක් මරුට
Local
29 July 2026
ගෝලීය සංවර්ධනයට චීනයේ දායකත්වය අඛණ්ඩව - චීන විදේශ ඇමති
Local
29 July 2026
වලානේ කොස්තාපල්වරයෙක් රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන මරුට
Local
29 July 2026
පුනරාවර්තන වියදම් අඩුකර ප්රාග්ධන වියදම් ඉහළ නැංවීමට අවධානය - ජනපති
Local
29 July 2026
ඉරාකයේ ඉරාන හිතවාදී ඉලක්ක වෙත අමෙරිකා - සවුදි ඒකාබද්ධ ගුවන් ප්රහාරයක්
Local
29 July 2026
හිරු රාජධර්ම ප්රතිපදා පුණ්යකර්මය අද කැලණිය පුදබිමේදී භික්ෂූන් වහන්සේ දහස් නමක් උදෙසා පිදෙන මහා දානමය පින්කමටත් සියල්ල සූදානම්
Local
29 July 2026
පින්බර ඇසළ පුන් පොහෝ දිනය අදයි
Local
29 July 2026