ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අතුරුදන්ව තිබූ තිලිණ පුතා යාත්‍රාවේ ධීවරයින් හයදෙනෙකු ෂීසෙල්ස් රාජ්‍යයේ සිට අද දිවයිනට පැමිණෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 708 දරණ යානයෙන් ඔවුන් උදෑසන කටුනායක - ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණීමට නියමිත බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ අධ්යක්ෂ පද්මප්‍රිය තිසේරා ප්‍රකාශ කළේ බහුදින යාත්‍රාවලින් වෙනත් රටවලට සංක්‍රමණය වන ධීවරයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක වන බවයි.

Latest News
කළුබෝවිල නිවසකට යතුරුපැදියකින් ආ දෙදෙනෙකුගෙන් අත්බෝම්බ ප්‍රහාරයක්
Local
10 September 2026
නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයෙන් පසු ඉරාන යුද්ධය අවසන් වෙයි - ට්‍රම්ප්
Local
10 September 2026
ඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි - ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ
Local
09 September 2026
වාහන අංක තහඩු ගැටලුව මාස 6ක් ඇතුළත විසඳීමට පියවර
Local
09 September 2026
AI ඉදිරි දශකයේ මිනිස් සංහතියටම අවදානමක් වෙයිද?
Local
09 September 2026
දිගුකාලීන භාණ්ඩාගාර බිල්පත් සඳහා ඉල්ලුම අඩුවේ
Local
09 September 2026
නාමල්ට එරෙහි සාක්ෂි ගැන පොහොට්ටුවෙන් සැකයක් – “විශ්වාස කරන්න බැහැ” සාගර කියයි
Local
09 September 2026
ඒකලින් කොළඹට මෙට්‍රො බස් 20ක් – නව ඩිපෝව අද සිට මෙහෙයුම් අරඹයි
Local
09 September 2026
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක්
Local
09 September 2026
පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයකින් පොලිස් උපායදූතයකු මරා දැමීමට කළ සැළසුමක් හෙළිවෙයි
Local
09 September 2026