රුපියල් මිලියන 3336කට ආසන්න වටිනාකමකින් යුත් මෙරට ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය සොයා ගැනීමත් සමඟ හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ දෙහිවල ප්‍රදේශයෙන් සොයා ගැනුණු හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 278ක් බවයි.
දෙහිවල කවුඩාන පාරේ පිහිටි නිවසක් තුළ මෙම හෙරොයින් ජාවාරම සිදුකරගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී ඇත්තේ මෙරට හෙරොයින් බෙදා හරින ප්‍රධාන මධ්‍යස්ථානය මෙය වන බවයි.
අදාළ නිවස පරීක්ෂා කිරීම්වලදී හෙරොයින් තොගයට අමතරව රුපියල් මිලියන 75කට අධික කොකේන් කිලෝග්‍රෑම් 5ක් ද සොයා ගත්තා.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.

Latest News
රේගුවේ අගෝස්තු මස ආදායම රුපියල් බිලියන 200 ඉක්මවන ලකුණු
Local
31 August 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට
Local
31 August 2026
අයිස් තොගයක් එක්ක තරුණයෙක් ගොතටුවේදී අත්අඩංගුවට
Local
31 August 2026
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 2ක් යථා තත්ත්වයට: තවත් ටැංකි 3කට ටෙන්ඩර් කැඳවයි
Local
31 August 2026
කන්දකැටියේ හේන් යායක හටගත් ගින්නකින් අයෙක් මරුට
Local
31 August 2026
ආහාර සුරක්ෂිතතාව ගැන සමුළුවට අගමැතිනිය භූතානයට යයි
Local
31 August 2026
චීන ජනපති ශැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට එක්වීමට කිර්ගිස්ථානයට
Local
31 August 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් නියෝගයක්
Local
31 August 2026
අගවිනිසුරුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් දයාසිරිගෙන් කථානායකට ලිපියක්
Local
31 August 2026
අමෙරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඳවුරකට ඉරානයෙන් ප්‍රහාර
Local
31 August 2026