නුවරඑළිය නගරය සහ ඒ අවට ස්ථාන කිහිපයක සැක කටයුතු අන්දමින් සැරිසැරූ ඩ්‍රෝන යානයක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අද උදෑසන නුවරඑළිය නගරයේ ස්ථාන කිහිපයක අදාළ ඩ්‍රෝන යානය යවා ඇති බවටයි වාර්තා වන්නේ. නුවරඑළිය පොලිස් ස්ථානය, නගරය සහ තවත් ස්ථාන කිහිපයක් මෙලෙස ඩ්‍රෝන යානයෙන් වීඩියෝ ගත කර ඇති බවටයි ඇසින් දුටූවන් පොලීසියට පැමිණිලි කර ඇත්තේ.
උත්සව සමයත් සමඟ මේ දිනවල නුවරඑළිය නගරයේ වැඩි වශයෙන් දෙස් විදෙස් සංචාරකයින් රැදී සිටින අවස්ථාවක මෙලෙස සැකකටයුතු ලෙස සැරි සැරූ ඩ්‍රෝන යානය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය ද යොදවා තිබෙනවා.

Latest News
දිට්වා කුණාටුවෙන් පසු ප්‍රතිසංස්කරණ සඳහා ADB වෙතින් ඩොලර් මිලියන 200ක ණයක්
Local
18 August 2026
"ශිරාන් බාසික්"ට අවශ්‍ය ආරක්ෂාව සලසන්න - අධිකරණයෙන් පොලිසියට නියෝගයක
Local
18 August 2026
ධීවර සංස්ථාවේ හිටපු සභාපතිට ඇප - විදෙස් ගමන් තහනම්
Local
18 August 2026
රූපවාහිනී සංස්ථාවට සේවකයින් අරන් මිලියන 14 ක පාඩුවක් කළැයි කියන සිද්ධියට කෙහෙළියට ඇප
Local
18 August 2026
අයිස් කැටවලට පාලන මිලක් නැතැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳුන්ගෙන් මැසිවිලි
Local
18 August 2026
මගී ඩ්‍රෝන සේවාවක් ඇරඹීමට යෝජනාවක්
Local
18 August 2026
සඳගල පුරාවස්තු සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළියට ඇප
Local
18 August 2026
22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Local
18 August 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජී.එල්. පීරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට
Local
18 August 2026
විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිසුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක්
Local
18 August 2026